Top Ad unit 728 × 90

recent post

recent

BLOG එකට ෆේස්බුක් එකේ වගේ infinite post scrolling effect එකක් දාමු

 ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභනව වසරක් වේවා අපේ යාළුවො හැමෝටම !
 
 

ඉතින් ඉතින් කොහොමද ?කොහොමද ? අවුරුද් අවුරුදු ජයද? ජයද ? 

අද අද ඔන්න ඔන්න මම මම අරගෙන අරගෙන ආවේ ආවේ බ්ලොග් එක බ්ලොග් එක LOAD LOAD වෙද්දී වෙද්දී ලස්සන ලස්සන INFINITE EFFECT එකක් ෆේස්බුක් එකේ වගේ දාගන්න හැටි තමයි ! 
 
ඒ කියන්නේ බ්ලොග් එක ලෝඩ් වෙද්දී යටට යටට  ලස්සන ඉෆෙක්ට් එකක් දාගන්න හැටි 
 
වැඩේ කියන්නේ මේක ඔයාගේ බ්ලොග් එකට දාගන්න පට්ට ලේසියි

1.මුලින්ම blogger--> Template—>Edit HTML වලට යන්න

ctrl +  f (search) ගහල </head> කියන එක හොයාගන්න


2.ඊට උඩින් මෙන්න මේ පහලින් තියෙන කෝඩ් එක දාල සේව් කරන්න


<b:if cond='data:blog.pageType == "index"'>
<script src='//ajax.googleapis.com/ajax/libs/jquery/1.9.1/jquery.min.js'></script>
<script src='http://yourjavascript.com/61280414231/king.js' type='text/javascript'></script>
<script type='text/javascript'>
jQuery.ias({
    container : '.blog-posts',
    item: '.post-outer',
    pagination: '#blog-pager',
    next: '#blog-pager-older-link a',
    loader: 'http://goo.gl/mt3Gi'
});
</script>
</b:if>
 
 

හරි ඔන්න දැන් අපි ඉෆෙක්ට් එක දාගෙන ඉවරයි ලේසියෙන්ම ! 
තවත් මේ වගේ පට්ට වැඩ කෑල්ලකින් සෙට් වෙමු ! 
අපි ගියා 
ජයවේවා !
 

                       
 
BLOG එකට ෆේස්බුක් එකේ වගේ infinite post scrolling effect එකක් දාමු Reviewed by V3 on 5:33 PM Rating: 5

3 comments:

  1. ඩීමෝ එකක් පෙන්නහන්කෝ!

    ReplyDelete
  2. demo එකක් දාපන්කො..

    ReplyDelete
  3. වෙලාවක දාල බලන්නම් කො..

    සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ..!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.