Top Ad unit 728 × 90

recent post

recent

අලුත් සින්ඩියක් බස්සලා , කන පැලෙන්න ට්‍රැෆික් සිංහල බ්ලොග් වලට

ලොවෙත් ඔන්න සිංහල බ්ලොග් වලට සුපිරි බ්ලොග් සින්ඩියක් ඇවිත් ." සින්ඩි නම් ලොවෙත් හැම එකම එකම නේද ? " කියල දැන් කස්ටිය කියයි . ඔව් එත් මේක ටිකක් වෙනස් . මේ ලිපිය කියවල ඉවර වෙද්දී හැමෝටම තමන්ගේ සිංහල බ්ලොග්/වෙබ් අඩවි ටික සින්ඩියට දාන්න හිතෙයි.
 

වාඩිය  බ්ලොග්  කියවනය සාමාන්‍ය බ්ලොග් කියවනයකට වඩා වැඩි සේවයක් සිංහල බ්ලොග් නිර්මාණකරුවන් වෙනුවෙන් සිදු කිරීමට අප ගත උත්සාහයේ ප්‍රතිපලයකි . දිනපතා අලුතින් එකතු වන බ්ලොග් සිය ගණනක් අතුරින් ඔබේ බ්ලොග් අඩවිය ඉදිරියට ගෙන යාමට අපගේ බ්ලොග් සින්ඩිය මගින් ඔබට හැකි වේයැයි අපි සිතන්නෙමු .

1.ඔබගේ බ්ලොග් අඩවිය වාඩිය බ්ලොග් සින්ඩියට එකතු කල පසු අපගේ බ්ලොග් ගැජට්ටුව මගින් සින්ඩියට එකතු කර ඇති සියලුම blog අඩවි වල  ඔබ විසින් පල කරන නව ලිපි පල වීමක් සිදුවේ .
උදා : අපගේ සින්ඩිය තුල වෙබ් අඩවි 100ක් ඇතිනම් ඔබ විසින් පල කරන ලිපි එම බ්ලොග් අඩවි 100 තුලම දිස් වේ
එම නිසා ඔබට බැනර් හුවමාරු කිරීමක් හෝ ලින්ක් හුවමාරු කිරීමක් සිදු කල යුතු නොවෙ

2.අපගේ  blog syndicator ය තුලට ඔබ ඇතුලත් වුනු පසු ඔබගේ සෑම ලිපියකම  පහත social network/bookmarking 20 කට වඩා වැඩි ප්‍රමාණයක  ස්වයන්ක්‍රීයව පල කිරීමක් සිදුවේ
  ඉන් කිහිපයක් වේ
වැඩි  පාඨකයන් පිරිසක් මෙමගින් ඔබගේ බ්ලොග් අඩවියට ලගා වීමක් සිදුවේ .
 ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට පහත කේතය මගින් බ්ලොග් විජට්ටුව ඔබේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ඔබේ බ්ලොග් අඩවියේ rss ලිපිනය webmaster@wadiyalk.com එවන්න . පැය 24 ක් ඇතුලත ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කෙරෙනු ඇත .

මෙන්න code eka


<div>
<link href="http://syndi.wadiyalk.com/rss/style.css" rel="stylesheet" />
<div id="blogreader"><iframe src="http://syndi.wadiyalk.com/rss/feed2.html" height="27" width="400" frameborder="0" scrolling="no"></iframe></div>
</div>

එහෙනම් කට්ටියම අලුත් සින්ඩියට තමන්ගේ බ්ලොග් ටික දාල බ්ලොග් ටික HIT  කරගන්න .
අපි ගියා
ජය වේවා !

ප.ලි බ්ලොගේ THEME එක ගැන පැමිණිලි ගොඩයි . ඉක්මනටම මේක හදන්ඩ සුද්දත් මාත් දිව්රලා පොරොන්දු වෙනවා ඔන්න

අලුත් සින්ඩියක් බස්සලා , කන පැලෙන්න ට්‍රැෆික් සිංහල බ්ලොග් වලට Reviewed by V3 on 8:12 PM Rating: 5

18 comments:

  1. Replies
    1. රෙපාගේ අම්බලමත් දැම්මෝ

      Delete
  2. පට්ට වැඩක් බන් :)

    ReplyDelete
  3. Replies
    1. මොනරිගේ එකත් දැම්ම ඔන්න

      Delete
  4. බලමුකො කන පැලෙන්න හිට්ස් ද කියලා....එසේම වේවා යැයි අක්මාවෙන් පතමි...වැඩේ ගොඩ ගියොත් බොට මං ගැනෙ නාරං බික් අරන් දෙනවා....

    ReplyDelete
    Replies
    1. සක්-සුදක් සේ විස්වාසයි :3

      Delete
  5. බලමුකෝ මේක දාගෙන..

    ReplyDelete
  6. නියමයි ,,thanks හොදේ ,මාත් යවන්නම්කො

    ReplyDelete
  7. කෝ අනේ htmal කෝර්ඩ් එක දැමම්ට පේන්නේ නැහනේ

    ReplyDelete
    Replies
    1. mokakda ena awula webmaster@wadiyalk.com ekata email ekak ewanna .

      Delete
  8. තැන්කූ මචාං ඈ.. :D

    ReplyDelete
  9. ඔන්න අපිත් දැම්මා එහෙනම්

    ReplyDelete
  10. windows 7 320mb ram akuk tiyane pc akekate danne kohomdae kiyala post akuk danne ko

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.