Top Ad unit 728 × 90

recent post

recent

තමන්ගෙම කියලා social network අඩවියක් හදන්න කියාපු script එක (100%free)


අහා දැන් දහ අතෙ කල්පනා කරනව ඇති මෙ මොකක්ද මේකා  කියවන විකාරෙ  කියලා මෙක විකාරයක් නෙවෙයි .. ටිකක් වෙනස් විදියෙ දෙයක් ..  දැන් හැමොම දන්නවනෙ facebook , twitter,G+  ඔය වගෙ විවිදාකාර නෙට්වර්ක් තියනවනේ.. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න අපිත් අපිට මෙ විදියටම එකක් හදාගත්තොත් කොහොමද කියලා .. එලනේද..  දැන් ඉතින් මේ වගේ එකක් මුල ඉදන් අපිට  හදන්න තරම් දැනුමක් නැහැ.. ඔන්න මටනන් නැහැ.. තියන අය හදන්නෙත් නැති එකනේ අවුල .. ඉතින් .. මෙහෙමයි අපිට ඔය වගේ ඒකක් හදන්න තියන පහසුම මග තමයි  සොශල් නෙට්වර්ක් හදන්න ෆ්‍රී  ස්ක්‍රිප්ට් දෙන අය ඉන්නව අපිට කරන්න තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක අපෙ හොස්ටින් එකෙ ෆයිල් මැනෙජර්ට අප්ලොඩ් කරලා ඩේටා බේස් එකක් හදන එක විතරයි... ඊට පස්සෙ ඔබට ඔබේ ම කියල නෙට්වර්ක් එකක් පහසුවෙන් හදාගන්න පුලුවන් .. ඔය මම දුන්නෙ  ගොඩාක්  දිග විස්තරයක් ......  දැන් ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියනවා.. මෙ වගේ එකක්නන් ෆ්‍රී දෙන ඒවයෙ කොහොමටවත් හදන්න බැහැ , හැදුවත් එක එක අවුල්.... මතකද මම කලින් පොස්ට් එකකින්   අපේ ගමේ (ඇඹිලිපිටියේ)  වැඩක් ගැන කිවුවා ..අපි හොදට කතා බහ කරල තීරනය කරා ලොස් නැතුව එලම එල ෆ්‍රී පැකෙජ් එකක් දෙන්න .. තාම ඒක compleet කරේ නැහැ ඒත් ඔයාලා මෙතනින් ගිහින්  ඔයාලට අවශය පැකෙජ් ඔර්ඩර් කරල තියන්න හරිද  සමහර විට දැන්ම ඔයාලට හොස්ටින් එක ලැබෙයි...   ගිහිල්ලම විස්තරෙ බලන්න .. මම ඉදිරි පොස්ටුවකින් මේක ගැන සම්පුර්න විස්තරයක් සහිතව භාවිතා කරන ආකාරය කියල දෙන්නම් ඈ ..  හරි එහෙනන් අද මම  මෙච්චර වෙලා  සොශල් නෙට්වර්ක් එකක් හදන ස්ක්‍රිප්ට් එකක් ගැන කිවුවනේ .. එහෙනන් වෙබ් සයිට් එකටම ගිහින් බාගෙනම බලන්න ..  මෙ වෙබ් එක බලන්න මෙකෙ තියනවා සෙරම විස්තරේ..  බය වෙන්න එපා මම ස්ක්‍රිප්ට් එක දීලා නිකන් ඉන්නෙ නැහැ.. මම මේක ඇතුලුව මම ඉස්සරහට දෙන්න බලපොරොත්තුවෙන ස්ක්‍රිප්ට් ඉන්ස්ටෝල් කරල හදන  විදිය කියල දෙනවා.. මම ඔරඩර් කරපු අනික් හොස්ටින් එක තාම ඇවිත් නැහැ ඒකයි ප්‍රශ්නේ ඈ ...


මෙන්න ස්ක්‍රිප්ට් එක බාගෙන විස්තර දැනගන්න ..  CLICK HERE 
තමන්ගෙම කියලා social network අඩවියක් හදන්න කියාපු script එක (100%free) Reviewed by සුදු මහත්තයා on 3:16 AM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.