Top Ad unit 728 × 90

recent post

recent

නිවැරදිව එක පාර facebook group හැටපන්දාහක විතර පොස්ට් කරමු.


හික්ස්... ඔන්න එහෙනන් ආයෙ ෆෙස් බුක් ට්‍රික්ස් එකක් අරන් ආවා ඈ ..හික්ස් මේකනන් අම්බානෙට කන්න වෙන වැඩක් හරිද... අම්බනෙට කියන්නෙ වෝල් එකෙ.. ඊතාමත් මිහිරි වදන් වලින් අහන්න ලැබෙයි.. .. හික්ස්... මට තනියම ඒව බුක්ති විදින්න බෑ හරිද.
. ඔන්න එහෙනන්  ඔයාලත් ඒවා ගන්න ඕනි ඈ ...මම මේ කියන එක පොස්ට් එකක් දෙකක් දානකොට තේරෙයි ඈ ...

මෙකෙන් වෙන්නෙ මේකයි .. අපිට දැන් අපි දාන බ්ලොග් පොස්ට් එකක් පබ්ලිශ් කරගන්න ඕනි උනාම.අපි කරන්න රටේ ලෝකේ වටේම තියන ගෲප් ඕපන් කරකර ... ඒවයෙ පොස්ට් එක දාන එකනේ.. ආයෙත් ඇතෑ මොකටද  ඔච්චර කට්ට කාගෙන මහන්සි වෙන්නේ .. මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න 

CLICK HERE TO GO TO WEBSITE

ගියාට පස්සෙ ඔය යට නිල් පාටින් තියන  connect  බටන් එක ඔබන්න.. ඊට පස්සෙ එනව මෙනන් මේ වගේ එකක් 
දැන් ඉතින් ඕක පුරවනකොට සැලකිය යුතු කරුනු ටිකක් තියනවා අන්ක 1 තමයි 

your massege .. කියන එක පුරවනකොට ඒක englsh වලින් විතරයි පුරවන්න ඕනි එහෙම නැත්තන් පොස්ට් එක වැටෙන තැන  à·ƒà·”දු මහත්තයා ඔන්න ඔය වගේ වැටිලා තියෙයි..

එතන දන්න කඩ්ඩෙන් පොඩ්ඩක් කොටලා දාන්න පොස්ට් එක ගැන විස්තරේ..
ඊට පස්සෙ post link කියන තැන ඔබගෙ බ්ලොග් එකෙ හරි වෙබ් එකෙ හරි පොස්ට් එකෙ ලින්ක් එක දානවා

ඊට පස්සෙ ඔය තියෙන්නෙ  post image link කියල ඔන්න ඔතනට වැටෙන්න ඕනි රූපෙ  ලින්ක් එක .. මම නන් කරන්නෙ බ්ලොග් පොස්ට් එකට ගියාම අපි දාල තියන පින්තුරෙ උඩ right click කරලා copy image URL කියන එක දීලා ඕක පෙස්ට් කරන එක.. ඉතින්.. ආයෙ මොනවා කතා කරනවද... දැන් ඉතින් හරි ඈ.. ඊලගට කරන්න ඕනි .. 

ඔතනම යටින් තියන select all කියන එක ක්ලික් කරලා ... යටටම යන්න .. යට අඩියෙ තියනවා POST කියල එකක්.. අන්න ඒක  ක්ලික් කරන්න .. දැන් ඉතින් ටික වෙලාවක් ලෝඩ් වෙවි තියෙයි ඊට පස්සෙ ඉතින් එලම තමයි  ඈ ...

ඊ මනි ගැන දැනගන්න
නිවැරදිව එක පාර facebook group හැටපන්දාහක විතර පොස්ට් කරමු. Reviewed by සුදු මහත්තයා on 7:05 PM Rating: 5

4 comments:

  1. meke okkoma group pennanne nane.

    ReplyDelete
  2. වැඩ නැතෝ පරන හින්ද වෙන්න ඇති දැන් සල්ලි ඉල්ලනවා

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.