Top Ad unit 728 × 90

recent post

recent

ඔබ නොදන්න අපි දන්න bot වයිරස් මාරයාගෙන් කොම්පිතරේ ආරක්ශාකරගනිමු


ඔන්න ඉතින් අදත් තවත් අලුත්  බාන්ඩයක් අරන් ආව හරි .. මේක මම වෙනද කියල දෙන ඔය හැකින් සයිඩ් එකට ප්‍රතිවිරුද්ද දෙයක් ...  මම හිතන්නේ මගේ  යාළුවො සෙට් එක අනිවා බොට් වයිරස් එක ගැන දන්නවත් ඇති ... දන්නේ නැත්තන් කෙටියෙන් දැනගන්න .. මේකයි බොට් එකක් කියන්නේ .
  • . එක්තරා ආකාරයකට  ඔටෝ රන් වෙන වැඩසටහනක් මේක නිර්මානය කරන හැකර් කරුවා ..එය විවිධ උපක්‍රම භාවිතා කරලා අපේ පරිඝනකයේ ස්තාපනය කරවනවා .. ඉතින්  මේ වයිරස් එක අපේ පරිඝනකයේ ස්ථාපනය කරාට පස්සේ .. අපේ පරිඝනකයේ අපි පාවිච්චි නොකරන ඉඩ ප්‍රමාණය සහ අපේ පරිඝනකය හැකර් කරුවට අවශ පරිදි හැසිරවිය හැකියි ..
ඉතින් තේරෙනවා නේද  මේකේ තියන භයානක කම ..  
ඉතින් අද මම දෙන්න යන්නේ මේ බොට් වලින් ආරක්ෂා වෙන්න කියාපු භාණ්ඩයක් .. spy bot කියලා .. කිසිම ප්‍රශ්නයක් නැහැ .. මෙගාබයිට් හතලිස්හය හමාරයි  තියෙන්නේ ගින්නක් නැතිවම .. කොම්පිතරේ බොට් වයිරස් එකක් තියනවනං මෙයා හොයල දෙනවා .. ඉතින් එහෙනං බාගෙනම බලන්නකෝ ...

ඔබ නොදන්න අපි දන්න bot වයිරස් මාරයාගෙන් කොම්පිතරේ ආරක්ශාකරගනිමු Reviewed by සුදු මහත්තයා on 4:33 AM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.