2Mb වලින් CD එකක් DVD එකක් Burn කරගමු..?

කරන්නකො අපිට CD එකක් DV එකක් එහෙම burn හෙවත් write කරන්න ගියොත් කන්නෙ අමු කට්ටක්නේ.. නීරෝ වගේ මහා බලපතර සොෆ්ටවෙයාර් දාගෙන මැසින් එක ස්ලෝ කරගෙන .. එක විකාරයයිනේ අපි ඕක මෙගා බයිට් 2න් කරමූ.. කෝමද වැඩේ... ඈ... හා හා ඔන්න මම screen shots ටිකක් දානවා ඈ ... ඩ්අවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ ඈ
2Mb වලින් CD එකක් DVD එකක් Burn කරගමු..?
Reviewed by සුදු මහත්තයා
on
5:26 AM
Rating:

No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D