Top Ad unit 728 × 90

recent post

recent

blog එකට දාන ලින්ක් පාට පාට කරමු..


අද උදේ පාන්දර ලියන්න දෙයක් එන්නෙත් නෑ.. මම හිතන්නෙ වැස්ස නිසා පිනි බාලද කොහෙද.. හිත හිත ඉන්න අතරතුරු... පට්ට ගැජට් එකක් හම්බුනා.. මගෙ කොම්පීතරේ අස්සෙ මුල්ලෙ ගහලා තියන ඒවා තමයි ඉතින් ඔය..ඉතින් මමත් ඒක දාගත්තා..දෙන්න කලින් ටෙස්ට් කරල බලන්න එපැයි ඈ.... මෙකෙන් වෙන්නෙ අපි දාන ලින්ක් පාට
පාට වෙන එක.. ඔය පහල දාල තියන ලින්ක් දිහා බලන්නකෝ...






-->



-->

නිකන් පාට පාට ළෝකයක් වගේ නේ.... හික්ස්.. වැඩි දෙයක් නෑ පුන්චිම පුන්චි ස්ක්‍රිප්ට් එකක් දාගන්න තියෙන්නෙ ස්ලො වෙන්නෙත් නෑ.. ඔන්න පහල දාල තියනවා ස්ක්‍රිප්ට් එක... දාගෙනම බලන්න ඈ

layouy>add gaject>html/javascript  

 ගිහින් මේ කෝඩ් එක පේස්ට් කරල සේවු කරලා බලන්න ඈ

<script src='http://yourjavascript.com/512719721/rainbow-links.js'>
</script>

තව දෙයක් .. අර මම දෙනවා කිවුවා හොස්ට් එක... ඔන්න ඒකට සියලුම කරුනු කාරනා ලේස්ති කරල තියෙන්නේ... තව දවස් දෙකකින් තුනකින්.. ඔයාලට හිතාගන්න බැරි විදියෙ free web hosting එකක් හම්බු වෙනවා හරිද..... ලේසි නෑ.. ටිකක් ඉවසන්න
blog එකට දාන ලින්ක් පාට පාට කරමු.. Reviewed by සුදු මහත්තයා on 5:54 AM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.