Top Ad unit 728 × 90

recent post

recent

එක එක විකාර නැතුව IDM එක්ක වැඩ කරමු .. නිකන්ම නෙවෙයි අධි වේගෙන් .



දැන් ඔය එක එක්කෙනා එක එක වෙලාවට එක එක IDM දෙනවනේ .. එක්කෙනෙක් එකක දෙනවා ටික දවසකින් වැඩ කරන්නේ නැහැ ... තව එක්කෙනෙත් තවත් එක්ක දෙනවා එකේ වයිරස් .. තව ටික දවසකින්  තවත් ඒවා දෙයි .. ඉතින් ඕක  වටෙන් එකතු කරන්නේ ඇයි මම සේරම චෙක් කොරල බලළමා හොඳම එක දෙනවා .. අහ තව දෙයක් .. ගොඩක් ටොරන්ට් අප්ලෝඩ් කරලා තියන ෆයිල් වල keygun වල වයිරස් එකක් තියනවා . මොනවා කරන්නද එකට .. ටොරන්ට් ෆයිල් එක බාගන්නකන් ගාර්ඩ් එක ඩිසේබල් කරලා.. ඉන්ස්ටෝල් කරගෙන අහවර උනාම  search පාරක් දාල  වයිරස් එක අයින් කරන එක තමයි හොඳම වැඩේ ...  හරි එක කිවුවේ මම දුන්නු photoshop cs6   එකෙයි illustrator එකෙයි ප්‍රශ්නේ නිසා...  මම දෙන ඒවා  ඉතින් මම පාවිච්චි කරල බලලම තමයි දෙන්නේ ........ මේකත් මම පාවිච්චි කරපු එකක්.. IDM කිවුවම නොදන්න කෙනක් නැහැනේ ... මේකේ IDM එක විතරක්ම නෙවෙයි එක ඔප්ටිමයිස් කරගන්නත් පුළුවන් වේගේ ඩබල් ඈ ...
යේ එහෙන් මෙහෙන් අල්ලන්නේ එහෙම නැහැ .. බය නැතුව පාවිච්චි කරන්න පුළුවනි ... බාගෙනම බලන්නකෝ   ....  

එක එක විකාර නැතුව IDM එක්ක වැඩ කරමු .. නිකන්ම නෙවෙයි අධි වේගෙන් . Reviewed by සුදු මහත්තයා on 7:34 AM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.