Top Ad unit 728 × 90

recent post

recent

හොර අල්ලන්න keylogger පාවිච්චි කරමු ..?(speacial hacking)


හලෝ මගේ යාලුවනේ කොමද ඉතින් .. මම දන්නවා ඉතින් එලටම ඉන්නවා කියලා..  දැන් නං පුතේ දවස් පහ හයක් යනකන් මට පොස්ට් දාන්න වෙන්නේ නැහැ ලේසියෙන් මගේ  internet connection  කපලා  අපිට ඉතින් unlimited ඒවා නැ තියෙන්නේ 10GB ඕක ඉතින් බලන් ඉද්දී ඉවර වෙනවා ..
 හරි හරි මගේ දුක් ගැනවිල්ල අස සිටියාට බොහොම ඉස්තුතියි ඇ....



ඔයාලට මතකද  යාලුවනේ මම එක පාරක් ඔයාලට කියල දුන්න key logger සර්වර් එකක් හදාගෙන ඒක software එකකට සම්බන්ද කරලා එකෙන් හැක් කරන විදිය .. අන්න එකෙන්ම .. තවත් ප්‍රයෝජන ගන්න පුළුවන්..  බලමුකෝ kelogger එකකින් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා 

    කී-ලොගර් එකකින් ගන්න ෆුලුවන් වැඩ

      #1 දත්ත ඉස්සීම
      ___________

      මේක තමයි කී-ලොගර් එකක Main Use එක ,, Usernames , Passwords , Credit Card Detals .... etc .... ඔන්න ඔය ජාතියේ ඩේටා එකතු කරන එක තමයි මුගේ වැඩේ

      #2 Monitoring කීරීම සදහා
      __________________

      දැන් හිතහල්ලකො මෙහෙම ... ගෑනි හොර කරනවද කියල අල්ලන්න උඹ පස්සේන් යනව වගේ වැඩැක් තමයි මේ මොනිටරින් වලින් වෙන්න ,, හොර වැඩ අල්ලගන්න මරුම බඩුවක් තමයි කී-ලොගර් එකක් කියන්නේ ...

      කෙල්ල වෙන කොල්ලො එක්ක චැට් කොරනවද කියල බලන්න ... ලමය වැල බලනවද කියලා බලන්න .... වැඩ කරන එවුන් අයිස් ගහනවද කියල බලන්න වගේ වැඩ වලට තමයි මේක සෙට් වෙන්නේ , හොර වැඩ ඔක්කොම මාට්ටු 

      #3 සල්ලි හම්බ කරන්න
      ________________

      හ්ම්ම් ... කස්ටිය බලයි කොහොමද මේක වෙන්නෙ කියලා ,, සරලයිනේ කේස් එක


      1 File Hosting Web Site Accounts ( FileServe , Hotfile ... Ect .. )

      2 Online Bank Accounts 

      3 Hosting Accounts

-->
    4 Game Accounts

    5 Premium Accounts of Web Sites

    6 Domain Name Accounts

    ඔන්න ඔය උඩ තියනව වගේ බඩු හම්බුනොත් ඉතින් සල්ලි තමා ,, හොර වැඩ වලට හොදම වැඩේ මේක තමා ... 2000 ඉදන් එෆ්.බී.අයි එකත් මේක ගොඩාක් පාවිච්චි කොර කියලා ආරන්චි තියනවා


    ඔන්න ඔය වගේ වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද මම අරන් එන්නේ හැබැයි මේක තමන්ම ගිහින් ඉන්ස්ටෝල් කරන ඒක තමයි වඩා හොද . මොකද මේකත් වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා 

    මේක වැඩිපුර පාවිච්චි කරන්න සුදුසු  
    Monitoring කීරීමට



    මුලින්ම මේ සොෆ්ට්වෙයාර් ඒක බාගන්න 

     
DOWNLOAD KEYLOGGER

** soft ඒක   ඉන්ස්ටෝල් කරනකොට වයිරස් ගාර්ඩ් ඒක desable කරන්න 

දැන් ඉතින් ඉන්ස්ටෝල් කරලා අහවර උනාම  මෙන්න මේ වගේ එකක් එයි .. 
-->
ඔන්න ඕක new User කෙනෙක් විදියට register වෙන්න ..
දීපු username එකයි PW එකයි අමතක කරන්න එපා ඇ .


ඊට පස්සේ මේකත්  කරලා ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි ..

දැන් ඉතින් ඔය විදියට එයි දැන් ඔයාගේ keylogger ඒක රන් වෙනවා .. දැන් ඉතින් විස්තරේ දැනගන්නේ කොහෙන්ද ලෝක ප්‍රශ්නයක් නේද.. හේ හේ හේ ..  බය වෙන්න එපා ඇ .. දැන් ඉක්මනට මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා  ඔය අර සොෆ්ට්වෙයාර් ඒක ඉන්ස්ටෝල් කරද්දී දීපු user name ,PW ගහලා ලොග් වෙලා සේරම විස්තර බලන්න .. ඔන්න එහෙනං අපි ගියා ජයෙන් ජය ඇ ... 
CLICK HERE TO GO TO WEB SITE
-->
හොර අල්ලන්න keylogger පාවිච්චි කරමු ..?(speacial hacking) Reviewed by සුදු මහත්තයා on 9:30 AM Rating: 5

2 comments:

  1. desktopshark software eke activation code ekak hari crack ekak hari nedda???

    ReplyDelete
  2. මටත් කෝඩ් එක තියෙනවනම් දෙන්නකෝ සුදු මහත්තයෝ,,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.