Top Ad unit 728 × 90

recent post

recent

සේරම cloud storage එක තැනකින් මැනෙජ් කරගන්න


අහා ඉතින් කෝමද ඈ... කෝමද කියල අහන්නෙ එලම එල තම යිඉතින්  නේද... අද උදේ පාන්දර අරන් එන්න බලාපොරොත්තු උනේ.. අපි  දැන් එක එක ක්ලවුඩ් ස්ටෝරෙජ් එක එක වෙලවට පවිච්චි කරනවනේ.. ඔයලම දැකල ඇති මම බ්ලොගියෙ ඩවුන්ලෝඩ්ස් දෙනකොට ඒව එක එක විදියට දෙනවා එක වෙලාවකට single click එකෙන් ඩවුන් වෙන්න දෙනවා සමහර වෙලාවට
ඇඩ් ෆ්ලයි වලට ගිහින් මීඩියා ෆයර් එකකින් ඩවුන් වෙන්න දෙනවා.. සමහර වෙලාවට ඩ්‍රොප් බොක්‍...ස්.. ඔය වගේ කවුරු කවුරුත් එක එක වෙලාවට සුදුසුයි කියල ඡිතෙන විදියට ක්ලවුඩ් ස්ටෝරෙජ් එකක් තමන්ගෙ අවශ්‍යතාවයට අනුව යොදාගන්නවා... ඉතින්  යාලුවනේ ..  අපේ තියන එසේරම ක්ලවුඩ් ස්ටෝරෙජ් එක තැනකින් control කරන්න තියනවනන් එල නේද.. ආයෙත් අහනවා එලම තමයි ඉතින්.. එහෙනන් ඉතින් උත්සාහා කරල බලන්න ඈ..



CLICK HERE TO GO TO WEBSITE
සේරම cloud storage එක තැනකින් මැනෙජ් කරගන්න Reviewed by සුදු මහත්තයා on 3:35 AM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.