Top Ad unit 728 × 90

recent post

recent

GMAIL එකේ timing තියලා Email යවමුද


ඈ මේ මොකක්ද මේ කේස් එක .. කවදාවත් මෙහෙම එකක් අහල නැහැ නේද Gmail වල.... හික්ස්.. ඔන්න එහෙනන් එකත් අහගන්නවා කියන්නකෝ.. මම කලින් පොස්ටුවකින් දුන්නා  ටයිමින් තියලා ෆේස් බුක් එකේ වෝල් එක අප්ඩේට් කරන විදිය.. දැන් මම කියල දෙන්න යන්නේ ටයිමින් තියලා
Email යවන විදිය
මේක ගූගල් ක්‍රෝම් ෆයර් ෆොක්ස් වගේ ඕනිම බ්‍රවුසරේකට හරියනවා.. කිසිම ගින්න නෑ සිරා වැඩේ මේකනන් .. මුලින්ම මෙන්න මෙ සයිට් එකට ගිහින් මේ ඇඩොන් එක තම තමන්ගෙ බ්‍රවුසර්ස් වල ඉන්ස්ටෝල් කරගන්න ඕනි .. ඊට පස්සෙ ඉතින් මේල් එකට ගිහින් පොඩ්ඩක් refresh පාරක් දැම්මම එයි පුන්චි පුන්චි මැසෙජ් වගයක්  ඒ හැම එකකටම ok දීලා ජී මේළ් එකෙන් ඇක්සස් කරන්න ඇහුවම allow දුන්නට පස්සෙ ඉතින් බබා වගේ  send later කියලා බටන් එකක් ඇවිත් ඇති.. ඊට පස්සෙ එකෙන් වැඩ කරන විදියට මෙ පහල තියන වීඩියෝ එකෙන් බලාගන්නකෝ ... ඈ .. 

CLICK HERE TO GET ADD ONS
-->





එහෙනන් ජයෙන් ජය ඈ
GMAIL එකේ timing තියලා Email යවමුද Reviewed by සුදු මහත්තයා on 4:13 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.