Top Ad unit 728 × 90

recent post

recent

google chrome ඕෆ්ලයින් ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි



පුතාල දුවලට ඉතින් කොහොමද ;-) මේ දවස් වල සුවෙන් සැපෙන් ඉන්නවා නේද .. මමනං ඉතින් සුවෙන් සැපෙන් ඉන්නවා මොකද අපි ඉතින් කිරිත් එක්ක සමහන් බොනවනේ …  හික්ස් .. මම කලින් සල්ලි ගැනම පොස්ට් දෙකක් දැම්මා  ඒවා දාල ටිකක්  රෙස්ට් එකක් අරගෙන මේ පොස්ට් එක දාන්න කියල බැලුවේ ඉතින් මේකයි කතාව .. දැන් ඉතින් අපි අහන අහන කෙනා පාවිච්චි කරන්නේ ගුගල් ක්රොම්නේ .. ඇත්තටම එක හරි ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක පුදුම වේගෙන් ජනප්‍රිය උනා කොටින්ම කියතොත් මුලින් බ්‍රවුසර් වල ආධිපත්‍ය පතුරවාගෙන හිටපු ෆයර්ෆොක්ස් වලට යන එන මන් නැති උනා .. ඒ කොහොම උනත් ගිනි නරියට ආදරේ කරන පිරිසක් තාම ඉන්නවා.. එක වැඩක් නැහැ අද කතා කරන්නේ ක්‍රෝම් එක ගැනනේ ඉතින් මේකයි දැන් ඔය අනික් බ්‍රවුසර් වල  next next next දීලා එක පාරින් බ්‍රවුසර එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් උනාට ගුගල් ක්‍රෝම් එකේ එහෙම බැහැ.. ඔන්ලයින් ඩවුන්ලෝඩ් වෙන්න ඕනි .. කොහෙද ඉතින් ඕවට ඩේටා නිකන්ම නෙවෙයි මෙගාබයිට් 25ක් විතර යනවා මේක බාගන්න සතියකට සැරයක් වගේ  කොම්පිතරේ පොර්මට් කරොත් කාල හමාරයි ඩේටා අපරාදේ .. ඕකට ඉතින් විසඳුමක් හොයන අතරේ තමයි .. මට මෙන්න මේක හම්බු උනේ වැඩි දෙයක් නැහැ මෙගාබයිට් 31ක ෆයිල් එකක් මේක ඩවුන්ලෝඩ් කරලා තියාගත්තම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති ඕනිම මැෂින් එකක ගුගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරන්න පුළුවනි … ඩබල් ක්ලික් කරන්න විතරයි ඕනි .. කොමද ඈ …  ඔන්න එහෙනං බාගෙනම බලන්නකෝ කොමද කියල භාණ්ඩේ….


google chrome ඕෆ්ලයින් ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි Reviewed by සුදු මහත්තයා on 6:42 AM Rating: 5

3 comments:

  1. බබාලා ටික නම් සැපෙන් සනීපෙන් ඉන්නවා සුදු මහත්තයෝ. තැන්කු ඈ :)

    ReplyDelete
  2. මේකත් මරු සීන් එක !

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.