ෆෙස් බුක් පේජ් එකෙන් News Ticker එක අයින් කරමු

ඔය බුකියට ලොග් උනාම දකුනු අත පැත්තෙ උඩම තියෙන්නෙ අලුත් අලුත් කොමෙන්ට්ස් ස්ටේට් අප්ඩේට් එවුවා මෙවුවා සේරම පහලට යනව පේන්නේ ඔන්න ඕක... ඉතින් ඕක දිහා බල බල ඉන්නේ මොකද අපි ඕක අයින් කරල දාමු.. වැඩි දෙයක් නෑ ෆට්ට ලේසියි
.. add-ons දෙකක් තියෙන්නෙ .. මේක බ්‍රවුසරේට ඇඩ් කරගත්තම හරි.. ෆයර් ෆොක්ස් එකටයි ක්‍රෝම් එකටයි මෙන්න ..
ෆෙස් බුක් පේජ් එකෙන් News Ticker එක අයින් කරමු
Reviewed by සුදු මහත්තයා
on
10:15 PM
Rating:

අම්මේ තැන්කු අර මගුල් දෙක අයින් කොරාට නම් :)
ReplyDeleteවැඩේ එල !
මට බුකියේ ඔහොම එකක් එන්නේ නැහැනේ බං
ReplyDeleteඑල කිරි... මම ඔය මඟුල අයින් කලා..
ReplyDelete