ෆෙස් බුක් පේජ් එකෙන් News Ticker එක අයින් කරමු
News Ticker... අම්මො මේකනන් මල වාතයක් වෙලා ඇත්තේ ඔය ස්ලෝ ඉන්ටර්නෙට් කොනෙක්ශන් එකක් තියන අයටයි ඩේටා නැති අයටයි.. එක එක වෙලාවට එක එක වැටෙනවා ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩාක් ඉන්නවනන් ඉතින් ඩේටා බලාගෙන ඉද්දි ඉවරයි .. අහ් දැන් බලනවා ඇති සුද්දා මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. වෙන මොකක්වත් නෙවෙයි
ඔය බුකියට ලොග් උනාම දකුනු අත පැත්තෙ උඩම තියෙන්නෙ අලුත් අලුත් කොමෙන්ට්ස් ස්ටේට් අප්ඩේට් එවුවා මෙවුවා සේරම පහලට යනව පේන්නේ ඔන්න ඕක... ඉතින් ඕක දිහා බල බල ඉන්නේ මොකද අපි ඕක අයින් කරල දාමු.. වැඩි දෙයක් නෑ ෆට්ට ලේසියි
.. add-ons දෙකක් තියෙන්නෙ .. මේක බ්‍රවුසරේට ඇඩ් කරගත්තම හරි.. ෆයර් ෆොක්ස් එකටයි ක්‍රෝම් එකටයි මෙන්න ..
ෆෙස් බුක් පේජ් එකෙන් News Ticker එක අයින් කරමු
Reviewed by සුදු මහත්තයා
on
10:15 PM
Rating:
අම්මේ තැන්කු අර මගුල් දෙක අයින් කොරාට නම් :)
ReplyDeleteවැඩේ එල !
මට බුකියේ ඔහොම එකක් එන්නේ නැහැනේ බං
ReplyDeleteඑල කිරි... මම ඔය මඟුල අයින් කලා..
ReplyDelete