Top Ad unit 728 × 90

recent post

recent

සුපිරි විදියට angry birds ගහමුද..?



අහා ඔන්න ඉතින් තවත් පොස්ටුවක්.. කට්ටියම ඉතින් ඇන්ග්‍රී බර්ඩ්ස් කිවුවම නොදන්න කෙන්ක් නැහැනේ.. ඕන පොඩි එක්කෙනෙක් දන්නවා මේ දවස් වල ඇන්ග්‍රි බ්‍ර්ඩ් උන්මාදයක්ද මොකක්ද එකක් තියනවා මටත් ඕක දරුනුවටම වැලදිලා තියෙන්නේ ,,
මොකද මම තනියම මේ ලෙඩේ ගන්නේ.. ඔයාලට දෙන්න කියලා හිතුනා.. මෙන්න මේ ක්‍රෝම් extention එක ඇඩ් කරගන්න්කො oflin ඔනි නන් oflin ගහන්න පුලුවනි නැත්තන් onlin ගහන්න පුලුවනි... එලනේ .. අපි ගියාවෙ තවත් පොස්ට් කීපයකින් හමු වෙමු එහෙනන්.. ..

CLICK HERE
සුපිරි විදියට angry birds ගහමුද..? Reviewed by සුදු මහත්තයා on 4:17 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.