Top Ad unit 728 × 90

recent post

recent

එක ක්ලික් එකෙන් face book massege සෙරම delete කරලා දාමු. ✸




මෙකනන් අපෙ බුකියෙ කස්ටියට එපා වෙන තරමට වැදගත්.. හික්ස්.. මේ ට්‍රික්ස් එක මගෙ ගාව ටික කාලයක් ඉදන් තියනවා .. වැඩේ කියන්නෙ  අද උදේනේ මගෙ යාලුවෙක් ඇහුවෙ  එක පාර මැසෙජ් එහෙම ඩිලිට් කොරන්න විදියක් නැද්ද කියලා .. එයා අහපු විදියම දාන්නම්කෝ ;)  


"එක පාරින් එෆි බි  මැසේජ් ඔක්කොම් දිලිට්  කරන්නේ කොමද? කෙල්ල පාස් වර්ඩ් ඉල්ලුවොත් හනික මකන්න ඕනා ඔක්කොම"  

ඔන්න ඈ .. දැන් ඉතින් මගෙ බ්ලොගිය එන ස්ත්‍රී පරාන අහන්න එපා මෙ කොල්ල කවුද කියලා.. මමනන් නෙවෙයි හරී.. සහර විට මේ ඔබේ පෙම්වතා විය හැකියි ..  පුහ් ..


හික් මෙකෙ හෙන ලෙසියි හැබැයි  google chrome අයට විතරයි

 පුලුවන් වෙන්නේ .. මේකයි කරන්න ඕනි .. මුලින් මම දෙන සයිට් 

එකට ගිහින් එ‍‍‍xටෙන්ශන් එක ඇඩ් කරගන්න ඕනි ..  CLICK HERE TO GO TO WEB SITE


-->

ඊට පස්සෙ මැසෙජ් බොක්‍ස් එකට යන්නකො http://www.facebook.com/messages/  දැන් ඉතින් මෙ පහල වගේ තියනවා delet all දෙන්න ... 


සැ.යූ :- face book අලුතෙන් අපු මැසෙජ් බොක්ස් සිස්ටම් එකේ මේක බෑ 



emoney ගැන දැනගන්න මෙතනින් යන්න 
එක ක්ලික් එකෙන් face book massege සෙරම delete කරලා දාමු. ✸ Reviewed by සුදු මහත්තයා on 9:22 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.