Top Ad unit 728 × 90

recent post

recent

ඉක්මන් කරන්නෝ adbe illustrator CS6 ආවෝ ....




හම්මේ හති හොඳටම හති....iලස්ට්‍රේටර් වැඩ කරන  එකක් හොයාගන්න, ටොරන්ට් එක වටේම කරක් ගැහුවා ..  .. අර කතාවක් තියෙන්නේ උත්සහවන්තය නැති කඩුව කොස්කොටන්නද කියලා .. අන්න ඒ වගේ මම ජයගත්තා .. හම්මේ .. ඔන්න එහෙනං සිරා අයියගේ ඉල්ලීම ඉටු කොලා හරි .. මේකේ පොර්ටබල් එකකුත් තිබ්බද කොහෙද .. මේක පොර්ටබල් එක නෙවෙයි  cool එක  හික්ස් .... ඔන්න එහෙහනන් දනි පණි ගාලා බාගන්න .. ටොරන්ට් ලින්ක්    තියනවා . මේ වෙලාවේ වැඩිම සීඩ්ස් ගැන තියන එවුවා තමයි .. .. හම්මේ ..ඔන්න ඉක්මනට හරි.. පරක්කු උනොත් අපරාදේ කියල හිතෙයි ..... 


torrent link 1  
ඉක්මන් කරන්නෝ adbe illustrator CS6 ආවෝ .... Reviewed by සුදු මහත්තයා on 5:31 AM Rating: 5

6 comments:

  1. අනේ මේ සුදු මහත්තයාට සියලු සුභ දේම වෙන්න ඕනෙ...අපි වගේ උන්ට උදව් කරනවට... ගොඩාක් පිං මලේ මේවා හොයා ගන්න බැරුව කොච්චර මහන්සි වෙන අය ඉන්නවද කියලා මම හොදටම දන්නවා... ඒ අයගේ ප්‍රයෝජනයටත් පොදුවේ කොම්පීතර පාවිච්චි කරන බහුතරයකගේ ප්‍රයෝජනයටත් ඔබේ බ්ලොගියෙ දාන දේවල් ගැන ආයෙ කියන්න දෙයක් නෑ... මල් හතයි....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ... සිරා අයියා ..

    ReplyDelete
  3. මේ ටික බාගන්ඩ තිබ්බා නම්..... අපට කොහෙන්ද එහෙම වාසනාවක් !

    ReplyDelete
  4. මොකෑ බොල මෙච්චර හති?
    ඒක තමා කියන්නේ හොරෙන් සිගරට් බොන්න එපා කියලා :)

    ReplyDelete
  5. ටොරන්ට් ලිනක් 2 එකෙන් බාන්න ගත්තා... මෙගාබයිට් 467 ඩවුන් උනාට පස්සෙ එරර් එකක් ආවා... පුලුවන් නම් පොඩ්ඩක් හොයලා බලන්න මේවා කොහොමද ක්‍රැක් කරන්නෙ කියලා...ෆොටෝෂොප් එකේ Keygen එකක් තිබ්බෙ නෑ... බැරිම තැන Trial Version එකක් විදියට දවස් 30කට ඉන්ස්ටෝල් කලා.

    ReplyDelete
  6. සිරා තරහ නැතුව ආපහු උත්සාහා කරනවද පොටෝෂොප් එකත් ... මම මේ දෙකම ඩවුන් ලෝඩ් කළා .. 4න්ම කලේ නැහැ ඔන්න කරපු එක දැම්ම ආ .... 4තො ෂොප් එක වැඩ කරන්නේ නැත්තේ කි ගැන එකේ තියනවා වයිරස් එකක් එක නිසා ඩවුන්ලෝඩ් උණු ගමන් ගාර්ඩ් එකෙන් අල්ලනවා ඇති අනිවා .. මගේ ගාර්ඩ් නැහැ .. දැන් එකත් බලන්න එකත් හරි

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.