Top Ad unit 728 × 90

recent post

recent

කොපි කොරන්න බැරි වෙන්න gaject දාපු සයිට් වලින් කොපි කොරමුද ..



මෙන්න මේකනං මට අම්බානෙට කන්න වෙන වැඩක්  එත් ඉතින් මොනා කරන්නද ...  කෑවත් .ඉතින් මේක වැදගත් වෙන පිරිසක් ඉන්නවා ඒ ඉතින් කොපි පෙස්ටර්ස්ලට තමයි ..හික්ස්... අනික් යට මෙක වැදගත් වෙන වෙලාවක් තියනවා .. දැන් හිතන්න කොපි කරන්න බැරි වෙන්න මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් දාපු සයිට් එකක අපිට වැදගත් වෙන සිරියල් කි හරි වාක්‍ය ටිකක් හරි.. අපි කවි කතා එකතු කරන කෙන්ක්නන් ඒ වගේ දෙයක් හරි තියනවා කියලා දැන් ඉතින් ඕක ටයිප් කරන්න ගියොත් කාල හැමරයිනේ ..අන්න ඒ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න ගොඩක්ම ලේසියි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... මතකද මම කලින් ඔයාලට පොස්ට් එකකින් මම හදපු ප්‍රොක්සියක් ගැන කිවුවා .. මතක ඇතිනේ...



 දැන් මෙන්න මේකයි කරන්න ඕනි ...  මෙන්න මෙතනින් ඒ  proxy   ට යන්න .. ගිහින් ඉවර වෙලා  එතන
browse කියන තැනට අදාළ වෙබ් හරි බ්ලොග් සයිට් එකේ URL එක දෙන්න .. ඊට පස්සේ ... එතන යටින් තියනවා ..
 click here for more option   කියලා අන්න එක ක්ලික් කරන්න 

ඊට පස්සේ එක ක්ලික් කරාම පහලට පොඩි ලිස්ට් එකක් දිගෑරෙයි අන්න එකෙන් 

Remove client-side scripting (i.e JavaScript)

කියන එකට ඔය උඩ දාල තියෙන්න වගේ tik එක දාන්න .... 
දැන් ඉතින් ඔහොමම enter කරන්න නැත්තන් ඔතන තියන browse කියන එක ක්ලික් කරලා ඒ සයිට් එකට ගිහින් බලන්නකෝ .. සියලුම javascript නැති වෙලා ඇති ...... එළනේ  .......    



කොපි කොරන්න බැරි වෙන්න gaject දාපු සයිට් වලින් කොපි කොරමුද .. Reviewed by සුදු මහත්තයා on 5:26 AM Rating: 5

10 comments:

  1. ඕක නම් සුපිරි වැඩක්... දැන් ඉතින් සයිට් ටික ඉවරයි !!! හුරේ...

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. වේසිගපුතාSeptember 8, 2012 at 2:06 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. පොන්න පකයාSeptember 8, 2012 at 2:09 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. පව් හලෝ කොපි කරන්න බැරි ගැජට් එක දාගෙන ඉන්න අය :)

    ReplyDelete
  7. මාත් කාලයක් කොපි කරන්න බැරිවෙන්න දාන් හිටියා ඒත් දැන් ඒකෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා බං.

    ReplyDelete
  8. bane ban yanna poblam kiyala vatenava ube link eka a ai

    ReplyDelete
  9. ලින්ක් ඊස් නොට් වර්කින්ග්

    ReplyDelete
  10. මේ ලින්ක් එක වැඩ නැතෝ.. (p)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.