Top Ad unit 728 × 90

recent post

recent

face book වගේ සොශල් නෙට්වර්ක් එකක් හදමුද..?


අහා කොහොමද යාලුවනේ සුබම සුබ  දවසක් වේවා ඉතින් ... මතක ඇති කලින් මම ඔයාලට ස්ක්‍රිප්ට්  කිහිපයක්ම අරන් ආවා ඉතින් ඔන්න අද අරන් එන්නේත් ඒ වගේ  ස්ක්‍රිප්ට් එකක් අද ගේන එකෙන් මාර ලස්සන සොශල් එකවුන්ට් එකක් හදන්න පුලුවනි.. මේකට කියන්නෙ jcow  කියලා ආයෙ කියන්න දෙයක් නැහැ මාරයි ..  සල්ලි ගෙවල ගත්ත එකවුන්ට් එකක් තියනවනන් ඉතින් ගොඩේ ගොඩ.. හදන්නත්  ලේසියි .. මේකෙ කරන්න තියෙන්නෙත් ෆයිල් මැනෙජර් එකට අප්ලොඩ් කරලා ඩේටා බේස් එක හදන්න විතරයි  .. ඔයාල බය වෙන්න එපා ඔයාල
වෙනුවෙන් මම  ලබන මාසෙ වගේ වෙනකොට /. ඩේටා බේස් සම්බන්ද  ලිපි මාලවක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒතකන්  මාත් එක්ක ඉන්න..  හරි අද දෙන ස්ක්‍රිප්ට් එක සම්පුර්නයෙන්ම ෆ්‍රී මේකේ සල්ලි දීල ගන්න පුලුවන් වර්ශන් එකකුත් තියනවා... 


DOWNLOAD JCOW



DEMO



THEAM
face book වගේ සොශල් නෙට්වර්ක් එකක් හදමුද..? Reviewed by සුදු මහත්තයා on 6:29 AM Rating: 5

4 comments:

  1. ඕ... මං කාලෙක ඉදලා ඔයාගේ බ්ලොග් එකට එන්නයි හිතාගෙන හිටියේ.ඒත් බැරි උනා.අද තමයි ආවේ.මං දිගටම එනවා.ජය වේවා !

    ReplyDelete
  2. මරු නේ.. මේ වගේ එකක් කරන්ඩ තිබ්බා නම් මරු

    ReplyDelete
  3. @දම්මික.. ගොඩ උනාට බොහොම ස්තුතියි

    @මදුරන්ග අයියා .. එල එල එකක් කරන්න ඉතින් හිත හිත ඉන්නේ

    ReplyDelete
  4. mamath ekka podiwata karanawa www.srigoogle.com
    katiiyama avilla balanna ape blog aiyalagen help ekka oni hodeee

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.