Top Ad unit 728 × 90

recent post

recent

google . yahoo. වගේ සර්ච් එන්ජින් එකක් අපිත් හදමුද ...?



මතක ඇතිනෙ කලින් පොස්ට් එකකින් මම අරගෙන ආවා තමන්ගෙම කියලා සෝශල් නෙට්වර්ක් එකක් හදන ස්ක්‍රිප්ට් එකක් ගැන ..ඔන්න මේ පොස්ට් එකෙන් මම අරගෙන ආවේ.. තමන්ගෙම කියලා සර්ච් එන්ජින් එකක් හදන්න කියාපු ස්ක්‍රිප්ට් එකක් ..  මේකත් ඒ වගේම තමයි මේ සයිට් එකට  ගිහින් ස්ක්‍රිප්ට් එක බාගන්න වගේම .. වැඩි විස්තර දැනගන්න පුලුවනි .. මේ ස්ක්‍රිප්ට් එකෙ නම තමයි  KScripts මරු නේ ,...මෙකෙ කරන්න තියෙන්නෙත් තමන්ගෙ හොස්ටින් එකට මේ ස්ක්‍රිප්ට් එක අප්ලෝඩ් කරලා ඩේටා බේස් එක හදන්න විතරයි වෙන අනන් මනන් නැහැ 



මෙතනින් ගිහින් බලන්න
google . yahoo. වගේ සර්ච් එන්ජින් එකක් අපිත් හදමුද ...? Reviewed by සුදු මහත්තයා on 4:04 AM Rating: 5

3 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.