Top Ad unit 728 × 90

recent post

recent

කොම්පියුටරේ තියන photos සිරා විදියටක බලමූ



හෙලෝ යාලුවනේ අද උදේ පාන්දර පොස්ට් එකක් දාන්න බැරි උනේ ඊ‍යේ මෙහෙ තිබ්බ මියුසිකල් එක බලන්න ගියානේ  කියන්නත් සතුටුයි වෙනදට අවසානේ ජාතික ගීයටත් නටල එන මම යන්තමට 2 වෙනකොට ගෙදරට සම්ප්‍රාප්ත උනා .. අවුලක් නැහැ ඉතින් ....   හරි ඉතින් මේකයි කතාව..  ඔය අපි මැශින් එකේ තියනො ප්ඔටොස් ගොඩක් වෙලාවට බලන්නෙ windows photo viewer  එකෙන්නේ .. ඕකේන් බලනකොට  හිටපු ගමන් ස්ට්‍රක් වෙනවා ලෝක ප්‍රශ්නනනේ ..   ඉතින් ඕකට සුපිරි විසදුමක් දෙයියනේ කියල ගෙනාවා එහෙනන්..  බාගෙනම බලන්නකො ඈ .. මෙකෙ නම ACDSee  :D  එහෙනන තවත්  පොස්ට් එකකින් හම්බු වෙමු ඈ 


මෙතන ක්ලික් කරලා බා ගන්න
හැම පෝස්ට් එකකම ඩවුන්ලොඩ්ස් විවර්ස් බරගානක් ඉන්නවා  ඒත් කොමෙන්ට්ස් දාන්නෙ  3න් දෙනයි නැත්තන් 4දෙනයි.. කොමෙන්ට්ස් බලපොරොත්තු නොවුවනත් එහෙම අදහසක් දැම්මොත් තවත් අලුත් දේවල් ඔයාලට අරන් එන්න  මාව තවත් දිරිමත් වේවී 
කොම්පියුටරේ තියන photos සිරා විදියටක බලමූ Reviewed by සුදු මහත්තයා on 9:07 AM Rating: 5

8 comments:

  1. thankz suda..puluwannam live show tkakut danna site 1ke...

    ReplyDelete
  2. එල මචන් .....

    ReplyDelete
  3. මම ෆොටෝස් බලන්න කියල එකපාරක් Picasa දාගත්තා හරි? ඊට පස්සේ එපා උනා..බලන්නම්කෝ ඕක..ස්තුතියි මල්ලෝ ..

    ReplyDelete
  4. අඩේ මේකනම් මට ඕන වෙලා තිබ්බ එකක් තෑන්ක්ස් මචෝ

    ReplyDelete
  5. එල මචන්, උන හැදෙනවා උබේ පොස්ට් වලට.... (h)

    ReplyDelete
  6. එල ගොඩක් වටිනවා.තව දාන්න.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.