Top Ad unit 728 × 90

recent post

recent

කවුද අප්පේ අකමැති desktop එක ෆට්ටෙට තියාගන්න . (soft)

හම්මේ..... මාරයි දවස් තුනක් බර්මියුඩා ත්රිකොනේ ඇතුලේ හිටියා  වගේ.. කලින් පොස්ට් එකේ ඔය බැනපු උන්දලා හිතන්න ඇති බයට පොස්ට් දැම්මේ නැහැ කියල..පුප්ස්.... උන්ට ඉතින් කියන්න තියෙන්නේ "අනේ පලයන් බන් යන්න බල්ලෝ ටිකක් බිරුවට අපි ගණන් ගන්නේ නැහැ " කියල තමයි .. ..  දවස් තුනක් ගමේ ගියා බුදු අම්මෝ... සිග්නල්  කණු අල්ලන්න ලයිට් කණු කියකනන් නගින්න ඇද්ද එපා වෙනවා ..  කෙසේ වෙතත් .. ඔන්න එහෙනන SM ආයේ ආවා ඈ ,,, තව දෙයක්  කලින් පොස්ට් එකේ  ඇනො කොමෙන්ට් එකක් වැටිලා තිබ්බා  වයිරස් තියනවා කියලා .. වයිරස් නෙවෙයි   eset, nod32 වයිරස් ගාර්ඩ් වලින්
 co.cc   බ්‍රවුස් කරන්න දෙන්නේ නැහැ .. ඕකයි  කෙස් එක ..  මෙන්න මේකයි අද ගේන බාන්ඩේ
සුප්පම එකක් තමයි .. මේක ඩෙස්ක්ටොප් එක  ලස්සනට හදාගන්න පුළුවනි .. මම මගේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් දානවා බලන්නකෝ  ..








එළනේ  ඔන්න එහෙනං බාගන්නකො මේ විදියට හදාගන්න .. තමන් කැමති ඕනිම විදියකට හදාගන්න පුළුවනි ..  



කවුද අප්පේ අකමැති desktop එක ෆට්ටෙට තියාගන්න . (soft) Reviewed by සුදු මහත්තයා on 5:29 PM Rating: 5

6 comments:

  1. පට්ටම වැඩ කෑල්ලක් නෙව.... උබ නම් දෙයියේ සුදු පුතේ !

    ReplyDelete
  2. එල නියමයි.

    ReplyDelete
  3. මචෝ ඕකට ram එක කොච්චර අදිනවද?

    ReplyDelete
  4. ram එකෙන් 2mb ඉල්ලනවා .. පොඩි ගානක්නේ .. ඵට්ටයිනේ

    ReplyDelete
  5. බලන්නම්කෝ..:)
    ස්තුතියි මල්ලා :)

    ReplyDelete
  6. උබ නම් දේවාලයක් :>)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.