Top Ad unit 728 × 90

recent post

recent

face book page එකට face book event එකට එක ක්ලික් එකෙන් සෙරම ෆ්‍රෙන්ඩ්ස්ලට invite කරමු


අහා.. මතකනේ මම කලින් පොස්ට් එකෙන් අරන් ආවෙ ෆෙස් බුක් ගෲප් වල එක පාර පොස්ට් කරන විදිය ඊට කලින් එකේදි ගූගල් එක්ක ෆට්ටෙට වැඩ කරන විදිය.. ඊටත් කලින් එකේදී ඉතාමත් වටිනා එකක් emoney seen එකක් කියල දුන්නා.. දැන් ඉතින් අපෙ ෆෙස් බුක් එකේ යාලුවන්ට ඉස්ම යන්න වටින වැඩක් තමයි කියල දෙන්න යන්නේ .. මේකයි කතාව දැන් ඉතින්..
අපි අලුතෙන් ෆැන් පේජ් එකක් හැදුවයි කියමුකෝ .ඉතින් දැන් ඕකට likes නැතුව වැඩක් නෑනේ අනික ඉතින් ලයික්ස් ගන්න එක එක හොර ක්‍රම හොය හොය ඉන්නවට වඩා තමන්ගෙ ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලටම invite කරාම ඉතින් නිකන්ම ලයික්ස් දානවනේ  හැබැයි ඉතින් අපේ --> හිරු අක්කියා වගේ .."  මට අද පොඩි ගණනය කිරීමක් කරන්න ඕන..ඔයාට පුලුවන්නම් මේ ලිපිය කියෙව්වනම් ඔතන පෝස්ට් එක අග තියන ෆේස් බුක් ලයික් බට්න් එක ප්‍රෙස් කරලා යන්න.අද විතරයි මේ ඉල්ලීම.බොහොම ස්තුතියි " කියල දැම්මනන් නිකන්ම හම්බු වෙනවා ..  හික්ස්... අනික් කාරනාව තමයි..  අපි බුකියෙ විවිධ event ස‍ංවිධානය කරනවනේ.. දැන් ඉතින් ඕවට කස්ටියට invite කරන්න ගියාම පුදුම අමාරුවකනේ වැටෙන්නේ...  ඉතින් මෙන්න එකට විසදුම... 

මුලින්ම බලමු face book event එකකට කොහොමද සේරටම invite කරන්නෙ කියලා 

ඔන්න ම්ම එවෙන්ට් එකක් හැදුවා ඈ .. මුලින්ම .. ඉන්වයිට් කරන්න ඕනි ඉවෙන්ට් එකට යනවා 
ඊට පස්සෙ ඔතන උඩින්ම තියෙන්නෙ invite friends කියලා අන්න ඒක ක්ලික් කරනවා .. 


ඉතින් ඔන්න ඕක ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් එයි
දැන් ඉතින් ඔය ස්ක්‍රෝල් එක කරකවල හරි දකුනු පැත්තෙ තියන ටැබ් එක පහලට කරල හරි ෆ්‍රෙන්ඩ්ස්ල ටික සේරම ලෝඩ් වෙනකන්.පහලට කරන්න .. ඊට පස්සෙ.. 

දැන් ක්‍රොම් වෙබ් බ්‍රවුසරේ තියන කට්ටිය F12 හරි  බ්‍රවුසරේ උඩ රයිට් ක්ලික් කරලා inspect element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට ඔය පහලින් ලොකු  කොටුවක් වගේ එකක් එයි..   ක්‍රෝම් පාවිච්චි කරන අයට..  කවුන්ට්  කරනවා පෙනෙයි ඒක ගනන් ගන්න එපා ..දැන් ඔතනට මම මේ පහල දීලා තියන කෝඩ් එක දාන්න ... ඊට පස්සෙ එන්ටර් කරන්න.. 

ඊලගට අපි මේක  ෆයර් ෆොක්ස් බ්‍රවුසරෙන් කරන විදිය බලමු ..    CTRL+SHIFT+K  ඔබල උඩින් මතු වෙන කොටුවෙ යටම තියනවා කෝඩ් පේස්ට් කරන්න තැනක් අන්න එතනට  පහල දාලා තියන කෝඩ් එක පේස්ට් කරලා enter කරන්න.

දෙකටම එකම කෝඩ් එක තමයි ඈ

දැන් ඉතින් මෙන්න මේ වගේ එකක් එයි 


දැන් ඉතින් ඔතන තියන එකට ok දීලා save කරන්නකෝ ... 
...

මේ විදියටම තමයි face book fan page එකෙත් පේජ් එකට ගියා invite members දුන්නා බ්‍රවුසරේට කෝඩ් එක පේස්ට් කරා enter කරා save කරා .. ගොඩේ ගොඩ ඈ .. මෙන්න මේකෙ කෝඩ් එක .. 




javascript:var x=document.getElementsByTagName("input");for(var i=0;i<x.length;i++) {if (x[i].type == 'checkbox') {x[i].click();}}; alert('Done, all your friends have been selected');

-->

emoney ගැන දැනගන්න මෙතනින් යන්න 
face book page එකට face book event එකට එක ක්ලික් එකෙන් සෙරම ෆ්‍රෙන්ඩ්ස්ලට invite කරමු Reviewed by සුදු මහත්තයා on 8:26 PM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.