Top Ad unit 728 × 90

recent post

recent

ගෙදර අයගෙන් මොකටද මෙච්චර බැනුම් අහන්නේ .. (software)



පොස්ට් එකේ මාතෘකාව දැක්කම උද යන්න ඇති නේද .. හික්ස් ... මේකනේ කතාව දැන් ඔය අපි උදේ  නැගිට්ට වෙලේ පටන් රාත්‍රී නිදාගන්න වෙලාව දක්වා ... වැඩි පුර කොරන්නේ මේ කොපිතරේ ඉස්සරහට වෙලා ඉන්න එකනේ .. ඉතින් කන්න මතක නැහැ බොන්න මතක නැහැ අඳින්න මතක නැහැ .නාන්න මතක නැහැ .. වෙලාවට පන්ති යන්න දත් මදින්න ..අයියෝ එකී නොකී මෙකි සියලුම තිස්තුන්කොටියක් ප්‍රශ්න තියනවනේ ඉතින් .. මේ ප්‍රශ්න නිසාම ගෙදර ඈයෝන්ගෙන් තියනවා වදේ කියන්න ඕනි නැහැ  අත් දෙක දැකලම තේරෙනවා .. ඉතින් ඕකට ඔයාලට වගේම මටත් සනික සහනයක් දෙන දෙයක් තියනවා ...  වැඩි දෙයක් නෙවෙයි ... පුංචි එලාම් එකක් .. අපිට ඕනි වෙලාවට සෙට් කරන්න තියෙන්නේ හැමදාම වැදෙන්න ඕනිද දැන් විතරක්ද.. මැසේජ් එකක් පෙන්න ඕනි නං එකත් තියන්න පුළුවන් ..  හික්ස් මගේ තියල තියන විදිය පහල තියනවා  .



. ඔන්න එහෙහනන් කස්ටිය බාගෙනම බලන්නකෝ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ...







ගෙදර අයගෙන් මොකටද මෙච්චර බැනුම් අහන්නේ .. (software) Reviewed by සුදු මහත්තයා on 1:25 PM Rating: 5

6 comments:

  1. මේක නම් මට ඕනම සොෆ්ට්වෙයාර් එකක්... මහ රෑ වෙනකන් කොම්පීතරේ ගාව ඉන්නකොට කොම්පීතරේ ඔෆ් කරන්ඩ මතක හිටීවි නෙහ්... :)

    ReplyDelete
  2. උඹ මෙච්චර කල් කොහෙද මක බෑ වෙලා හිටියෙ

    ReplyDelete
  3. අම්මා ටීචර් කෙනෙක්ද බන්...? එල හොඳේ...

    ReplyDelete
  4. උඹේ රිමයින්ඩර් දෙක නම් මරු ආහ් :)

    ReplyDelete
  5. නියමයි නියමයි හ්ම්ම් :)

    ReplyDelete
  6. =p~ එල දැන්නම් වෙලාවට කයි... අපේ සුදා හන්ද

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.