Top Ad unit 728 × 90

recent post

recent

එක ක්ලික් එකෙන් face book එකෙ සේරම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ignore කරල දාන්නේ මෙන්න මෙහෙමයි


හික්ස්... මටම හිනා අද උදේ දාපු පෝස්ට් එක දැකලා.. මුලින් දැම්මේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් සේරම එක ක්ලික් එකකින් ඇක්සෙප්ට් කරන විදිය දැන් ඉතින් දාන්න යන්නෙ ඒකෙ අනික් පැත්ත.. මේකත් ඉතින්  වැදගත් අය නැතුව
නෙවෙයිනේ .. මේක කරන්නෙත් මම කලින් පෝස්ට් එකේ කිවුව විදියටමයි ..
ඔන්න ඒකෙම කෝඩ් එක විතරක් වෙනස් කරලා දානවා එහෙනන් 


 මේක  ක්‍රෝම් ෆයර්ෆොක්ස් දෙකටම හරියන  ස්ක්‍රිප්ට් එකක් .. ඒක නිසා.. ඔබේ තියෙන්නේ ෆයර් ෆො‍ක්ස් එක නන් ඒක ඕපන් කරගන්න.. ක්‍රෝම් නං ඒක ඕපන් කරන්.. ඔබේ ෆේස්  බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න ..  ලොග් වෙලා . මෙන්න මේ ලින්ක් එකට  යන්න   https://www.facebook.com/reqs.php මේකට ගියාම.. ඔයාට ඇවිත් තියන සේරම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් මෙතන පෙනවා ..

දැන් ක්‍රොම් වෙබ් බ්‍රවුසරේ තියන කට්ටිය F12 හරි  බ්‍රවුසරේ උඩ රයිට් ක්ලික් කරලා inspect element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට ඔය පහලින් ලොකු  කොටුවක් වගේ එකක් එයි..   ක්‍රෝම් පාවිච්චි කරන අයට.. ඕකෙ මෙන්න මේ වගේ කවුන්ට්  කරනවා පෙනෙයි ඒක ගනන් ගන්න එපා ..



 දැන් ඔතනට මම මේ පහල දීලා තියන කෝඩ් එක දාන්න ... ඊට පස්සෙ එන්ටර් කරන්න.. දැන් ඉතින් බබා වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගේම් රික්වෙස්ට් සේර්ම ඇක්සෙප්ට් වෙනවා.. නේද.. කෝමද වැඩේ ඈ ...


ඊලගට අපි මේක  ෆයර් ෆොක්ස් බ්‍රවුසරෙන් කරන විදිය බලමු ..  ඉහත කිවුව විදියට ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න .. ඊට පස්සෙ   CTRL+SHIFT+K  ඔබල උඩින් මතු වෙන කොටුවෙ යටම තියනවා කෝඩ් පේස්ට් කරන්න තැනක් අන්න එතනට  පහල දාලා තියන කෝඩ් එක පේස්ට් කරලා enter කරන්න.


මේන්න කෝඩ් එක..


javascript: var field = document.getElementsByName("actions[hide]");for (i = 0; i < field.length; i++)field[i].click() ;
එක ක්ලික් එකෙන් face book එකෙ සේරම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ignore කරල දාන්නේ මෙන්න මෙහෙමයි Reviewed by සුදු මහත්තයා on 5:35 AM Rating: 5

3 comments:

  1. ඉන්න එවුන් ටිකත් තරහා කර ගන්න වැඩක්... :)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.