Top Ad unit 728 × 90

recent post

recent

$$srink once වලින් සල්ලි හොයන්නේ මෙහෙමයි.. ? $$

මතකයි නේද යාලුවනේ මම   කලින් පොස්ට් එකක් දැම්මා srink once  සම්බන්දව ( අර කැශ් අවුට් කරේ ) අන්න එකෙන් වැඩ කරන විදිය ගොඩක් අයට හිතා ගන්න බෑ  නේද.. හරි ඒක මම කියල දෙන්නම්කෝ...එහෙනන්  කවුරු  හරි රෙජිස්ටර් නොවිච්ච කෙන්ක් ඉන්නවනන් දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.තව මම අර දැම්මේ ඇඩ් සෙන්ස් වගේ එකක්  ඒකත් ශුවර්ම
ශුවර් පරක්කු වෙන්න එපා ඉක්මන් කරන්න. මෙන්න මේකයි කරන්න තියෙන්නේ

මුලින්ම තමන් සාදා ගත් එකවුන්ට් එකට ලොග් වෙන්න ඊට පස්සෙ පහත රූපයේ පරිදි එකක් වම් අත පැත්තේ  තියනවා .. අන්න ඒකෙන් මම ඔය රතු පාටින් ඉරක් ගහලා පෙන්නල තියෙන earn money කියන එක ක්ලික් කරන්න ...



දැන් මේක ක්ලික් කරාම  එනවා
Website

File Name

File Size

ඔන්න ඔය වගේ තුනක්...  ඕක පුරවන්න ඕනි මෙහෙමයි  ඔතන 
web site :- ඔබට ඩවුන්ලොඩ්  කිරිමට දීමට අවශය ෆයිල් එකේ ඇඩ්‍රස් එක 
file name :- එම ෆයිල් එකෙ නම
file size :-  ෆයිල් සයිස් එක 

පහත් රූපය බලන්න 


ඉහත රූපයෙ වගේ පුරවන්න දැන් shrink දුන්නම  මෙන්න මේ වගේ එකක් එයි



පේනවා නේද ... දැන් ඉතින් ඔය  මම highlight කරල තියෙන්නේ අපි අපෙ බ්ලොග් එකෙන් හෝ වෙබ් එකෙන්  හරි  ෆෙස් බුක් එකෙන් හරි.. කාට හරි ඩවුන්ලෝඩ් කරන්න දෙන්න ඕනි උනාම අපි දෙන්න ඕනි URL එක ...  දැන් ඔය URL එකට යන කෙනාට පේන්නෙ මේ වගේ එකක් 


දැන් ඉතින් ඕකෙන් කොහොම ඩවුන්ලෝඩ් කරත් අපිට සල්ලි තමයි ඈ .... මේකත් හරියට ඇඩ් ෆ්ලයි වගේ URL short කර එකක් හැබැයි ෆට්ට විදියට අපිට ගෙවනවා/.. එලනේ එහෙනන් ජයෙන් ජය ඈ ... 
$$srink once වලින් සල්ලි හොයන්නේ මෙහෙමයි.. ? $$ Reviewed by සුදු මහත්තයා on 5:12 AM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.