Top Ad unit 728 × 90

recent post

recent

malware attack වලින් බේරෙන්න .... *


අහා කෝමද යාලුවනේ....  ඔන්න එහෙනන් අදත් උදේ පාන්දරම මම ආවා.. අහ් මම කල්පනා කරෙ අලුත් කොමෙන්ට් බොක්ස් එක වැටුනත් හඊ නොහික්මුනු ඇස කිවුවා වගේ කොමෙන්ට් අඩු උනා දැන් කොමෙන්ට් කරන්නෙ හිරු අක්කියයි  නොහික්මුනු ඇසයි පන්හිදයි ඔය දෙතුන් දෙනෙක් විතරයිනේ.. මොකද කස්ටිය open ID වලින් කොමෙන්ට් කරන්නකෝ...  හික්ස්..
ඒකෙ කමක් නැහැ.. මම කොමෙන්ට්ස් බලගෙන පොස්ට් ලියන්නෙ නෑ හැබැයි පොඩි හරි අදහසක් දීලා යන්න පුලුවන් නන් මට... ඒක ලොකු ශක්තියක් වෙනවා .. හරි.. තව කාරනාවක්..  මෙ මොහොත වෙනකොට සුදු මහත්තයාගෙ බ්ලොග් අවකාශේ ලන්කාවෙන්ම 317ත් වෙනි ස්තානෙට ඇවිත් තියනවා.. කෝමද.. ඉතින් මේකට ඔයාලගෙ සහය තමයි ලැබුනේ.. ගොඩක් ස්තුතියි

ඉතින් ඔයාලට ගිහින් review එකක් ලියල එන්න පුලුවනි නන් ඒක මට ලොකු සප් එකක් වෙනවා.. .. එහෙනන් අපි තවත් ඉස්සරහට යමු... අද මම ගේන්න බලපොරොත්තු වෙන්නේ.. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන මැල්වෙයාර් වලින් බේරෙන්න හොද ආරක්ශිත උපක්‍රමයක් අරගෙන.. මේ  සොෆ්ට්වෙයාර් එක 1Mb වගේ තමයි තියෙන්නේ හැබැයි ගොඩක් කාර්යක්ශමව වැඩ කරන සිරා බාන්ඩයක්.. මේක පරිගනකයෙ ස්තාපනය කරගත්තම.. ඔබගෙ පරිගනකයට එන සියලුම malware attack වලින් බේරෙන්න ඒවා නැති කරලා දාන්න පුලුවනි.. මැල් වෙයා ගැන කියන්න දෙයක් නැහැනේ.. දන්නවනේ කොහොම ඒවද කියලා... ඔන්න එහෙනන් බාගෙනම බලන්නකෝ ඈ ..


DOWNLOAD
malware attack වලින් බේරෙන්න .... * Reviewed by සුදු මහත්තයා on 3:51 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.