Top Ad unit 728 × 90

recent post

recent

සල්ලි තමයි හැබැයි emoney නෙවෙයි .ඉක්මන් කරන්න පරක්කු වෙන්න එපා



ටිකක හිතාගන්න බැරුව ඇති මේක... මේකයි කතාව .. ගොඩක් කට්ටිය මේක දන්නවත් ඇති මේක ෆේස් බුක් සංගමයක් විසින් ආරම්බ කරන ලද දෙයක් .. සතියකට රුපියල් 10 000 දිනාගන්න පුළුවන් තරඟයක් .. මේක අප එකක් .. මේක ශෙයා කරලා ලයික්ස් එහෙම කරලා තමයි මේකෙන් දිනන්න ඕනි.... ඉතින් මේක මම දැනගත්ත එකේ ඔයාලවත් හවුල් කරගන්න කියල හිතුවා....  මුලින් ඔයාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්නකෝ ..ඊට පසේ පහල තියන එක ක්ලික් කරලා යන්න පුළුවනි ..
මේකේ තරග වදින්න තියෙන්නේ යාලුවෝ හඳුන්වල දීලා .. සුළු දෙයක්නේ ඉතින් ... 



Level 01
Recruit your friends and build the 2nd biggest cyber army to win this Samsung galaxy tab weekly
Once you recruit 40 friends to Kaspersky Cyber Army, You become eligible for a raffle draw to win Rs 10,000/= weekly , යහලුවන් 40 දෙනෙක් ඔබගෙ සයිබර් හමුදාවට බදවාගෙන සතිපතා Rs 10,000/= දිනාගන්න සුදුසකම් ලබාගන්න
සල්ලි තමයි හැබැයි emoney නෙවෙයි .ඉක්මන් කරන්න පරක්කු වෙන්න එපා Reviewed by සුදු මහත්තයා on 5:08 AM Rating: 5

1 comment:

  1. ඔය මගුල හන්දා මේ ටිකේ ෆේස් බුක් වර්ජනය කරලා ඉන්නේ !

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.