Top Ad unit 728 × 90

recent post

recent

ජීමේල් එකේ notification desktop එකට අරන් එමු..?


ජී මේල් කිවුවම ඉතින් කවුද නොදන්නේ... දැන් කොහෙ කොතන බැලුවත් ගූගල් මේල් එකක් නැති කෙන්ක් නන් හොයාගන්න බෑ.... හැබැයි කාට කාටත් මේල් එකක් තිබ්බට ඕක බාවිතයට ගන්න ප්‍රමානෙ නන් ගොඩක්ම අඩුයි.. ඒකට විශේශයෙන්ම හේතු වෙලා තියෙන්නේ.අද මේ
ල් ඇවිල්ලද දන්නෙ නෑ එන්නෙ නෑ වගේ කියල හිතල යන්නෙ නැතුව ඉන්න එක.. ඉතින් ඕක ඩෙස්ක්ටොප් එකේ මෙල් ඇවිල්ලද නැද්ද කියල වැටෙනවනන් වැඩේ ලේසිනේ.. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.... මුලින්ම මම දීල තියන සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න  ඊට පස්සෙ තමන්ගෙ ඊ මේල් එකට ලොග් වෙලා system tray එකට එන පොඩි අයිකන් එක උඩ  ක්ලික් කරන්න... එතකොට සේරම හරි....  ගොඩක් ලේසියි පොඩි ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ ...


ඔන්න ඔහොමයි වෙන්නේ


CLICK HERE TO DOWNLOAD
ජීමේල් එකේ notification desktop එකට අරන් එමු..? Reviewed by සුදු මහත්තයා on 3:55 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.