Top Ad unit 728 × 90

recent post

recent

google එක්ක වැඩ කරනවනන් මෙන්න බාන්ඩෙ(speacial blog writers)


ආයෙත් අහලා.. ඔන්න තවත් සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා .. උදේ පාන්දරම emoney ගැන ලිවුවා දැන් ඉතින් සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි ඉතින් .. :D .මේකත් එක්ක වැඩ කරනවා කියන්නේ.. සිරා ගූගල් එකත් එක්ක ඉන්නවා වගේ .. විශේශයෙන් මේක බ්ලොග් ලියන උදවියට වටිනවා ..මේක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්න
ඔය outlook වගේ e mail  එක්ක වැඩ කරන සේවාවක් විදියට ඒත්.. මේක ඊ මේළ් මැනෙජ් කරනවා විතරක් නෙවෙයි අපේ බ්ලොග් එකෙ google analyticsවල විස්තර පෙන්නනවා ඒ වගේම.මාපිට එවයෙ සෙටින් හදන්න පුලුවනි .. තව track reports එක පවා දෙනවා... ගූගල් කිවුවට ගූගල්ම නෙවෙයි හැබැයි ඊ මේල් එක්ක වැඩිය ගැටෙන අයට එලම එල.. මේක හදාගන්නත් හ්එන ලේසියි .. ඔන්න එහෙනනන් බාගෙනම බලන්නකෝ ඈ.... 


අමතක නොකර read me first කියන ෆයිල් එක බලන්න අනිවා



DOWNLOAD
google එක්ක වැඩ කරනවනන් මෙන්න බාන්ඩෙ(speacial blog writers) Reviewed by සුදු මහත්තයා on 6:40 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.