Top Ad unit 728 × 90

recent post

recent

blog එකෙන් web එකෙන් සල්ලි හම්බු කරමුද එහෙනං (emony)

(ප.ලි:- සල්ලි අතට හම්බු උනා 100%ක් ශුවර් ඉක්මන් කරන්න)
ඔන්න ඉතින් ආයෙමත් තවත් මෙවුව මෙවුවා එකක් අරන් ආවා .... මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ලු ඇත්තම කියනවනං මම තාම අත්හදා බලලා නැහැ හරිද ... මම පටන් ගත්තා විතරයි .. මුදල් අතට අරගෙන නැහැ .. ඉතින් මේ වගේ
එකක් කලින් පටන් ගන්න එක හොඳයිනේ.. අපායට ගියත් කලින් යන්න ඕනිනේ ..අන්න එක නිසා මට පිළිවෙලක් වෙනකන් හිටියේ නැහැ වැඩේ අහු උණු ගමන් දැම්මා ඔන්න එහෙනං.. එහෙනං ඉතින් අත්හදා බලල කියන්න මොකෝ අද එකක් දැම්ම කියල ඇගෙන් කෑල්ලක් යනවයෑ... ඔන්න ඔහේ  add එකක් දාගෙන ඉන්න..
කෝකටත් කට්ටිය ඔය තියන තියන ඒවා දාල මුලින් රෙජිස්ටර් වෙලා ඉන්න .. හික්ස් එහෙනං අපි ගියා අපිට ජය ...  හික්ස් . මෙතනින් යන්න 
--> -->


කස්ටිය බය වෙන්න එපා මම පොස්ට් එකකින්  paypal  account එකක් හදාගන්න හැටි කියල දෙනන් ඈ ...

විස්තරයක් යට ඇති තේරෙනවනන් කියවන්න හික්ස් .. මටනං තේරෙන්නේ නැහැ .. මටත් කියන්න 



How do I earn money? When an Ad is clicked from your website you will earn money to your account.

When will I receive my earnings? Payments are automatically made on the 1st of every month with www.Paypal.com or www.Payza.com.
We do not charge any fees for payment, however Paypal and Payza standard fees apply. The minimum payment balance is $15, if your account does not reach this balance, your balance is carried forward to the next month.

Can I click on the Ads? No! Clicking on ads must be done by your website visitors.

Can I offer an incentive or tell my visitors to click on the ads? No! This is strictly prohibited.

How do I get Referrals? Automatically if they click our logo from a regular Ad on your website. We also offer direct Invite links in the Invite section.

How many accounts can a household have? The CBeckAds platform only allows for 1 account per household. This is strictly enforced and any violators accounts are suspended and credits are given back to the Advertiser.

Do I always have to log in on the same computer? No, you can log in on any computer you like.

What websites are not allowed to advertise? We do not allow any adult content, hate websites, or other illegal content.
blog එකෙන් web එකෙන් සල්ලි හම්බු කරමුද එහෙනං (emony) Reviewed by සුදු මහත්තයා on 11:21 AM Rating: 5

4 comments:

  1. මට නම් බ්ලොග් ලියලා සල්ලි ඕන නෑ...

    ReplyDelete
  2. :) :) හ්ම්ම්..බලන්නම්කෝ මොකද්ද කියල..ස්තූතියි මල්ලා :)

    ReplyDelete
  3. සුදු මහත්තයා Google AdSence වලින් සල්ලි හොයන හැටි ගැන කුප්පියක් දාන්න බැරිද???

    ReplyDelete
  4. Due to high demand, all payments are being held until April 11th (at the latest). We will begin to seek funding around April 5th so that we no longer have to hold all payments.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.