Top Ad unit 728 × 90

recent post

recent

web එකේ blog එකේ file අප්ලෝඩ් කරනවානන් මෙන්න නියම තැන


මේක ගොඩක් වැදගත් බ්ලොග් වෙබ් එහෙම කරන අයට  ..දැන් මිඩියා ෆයර් වගේ ඒවායේ  ෆයිල් රිපෝර්ට් කරලා අයින් කරන්න පුළුවන්නේ එත් මේකේ බැහැ ... ඒ වගේම ජිවිත කාලෙටම ෆයිල් තියාගන්න පුළුවන් .. ඒ වගේම ඉක්මනට අප්ලෝඩ් වෙනවා ඩවුන්ලෝඩ් වෙනකොටත් කිසිම ගින්නක් නැහැ .තව මේකෙන් දෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගත්තම අපිට ඕනි වෙලාවට අපි පෙන් එකකට ෆයිල් සෙන්ඩ් කරනවා වගේ  මේකට සෙන්ඩ් කරලා ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්  ගොඩක් ලේසියි .. මේකේ තව වාසියක් තියනවා .. එක බලාගන්න ඕනි නං මුලින් ඔයාල රෙජිස්ටර් වෙලා  මෙන්න මේ ලින්ක් එකට යන්න එතකොට පෙනෙවී  හිතාගන්න අමාරු විදියේ  වාසියක්  හරිද කියන්නේ නැහැ ගිහිල්ලම බලන්න  හැබැයි මුලින් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි හරිද .. ඔන්න එහෙනං මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙලා ඉන්නකෝ ..  

web එකේ blog එකේ file අප්ලෝඩ් කරනවානන් මෙන්න නියම තැන Reviewed by සුදු මහත්තයා on 6:59 PM Rating: 5

4 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.