Top Ad unit 728 × 90

recent post

recent

ඉතා පහසුවෙන් animatin හදමු





ඔන්න පුතේ හඳ මාමා කිවුවලු... දැන් ඉතින් ඔය 3d max , maya .. ඔය වගේ සුපිරි ගනයේ software වලින් ඇනිමේෂන් හදන යට අවුල් යන වැඩක් තමයි මේක .. හික්ස්... එහෙම අවුල් යන්නේ කොහොමද නේද ..? හරි හරි එකෙන් වැඩක් නැහැ .. අද මම දෙන්න යන්නේ සුපිරි ඝනයේ  ඇනිමේෂන් හදන්න පුළුවන් බාන්ඩයක් කියන්න දෙයක් නැහැ කාලා  බලලා තමයි සුද්දා දෙයක් දුන්නොත් දෙන්නේ  නිකන් එවුවා මෙවුවා දෙන්නේ නැහැ ...   මේක පුංචිම පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි පුංචි වගේම වැඩ පුංචි නැහැ .. මෙගාබයිට් තුන හමාරයි තියෙන්නේ බාගන්නකෝ එහෙනං .. මම ඔය ඩවුන්ලෝඩ් button එක හැදුවෙත් මේ software එකෙන් ... තව ගොඩක් දේවල් ඕකෙන් කරන්න පුළුවනි ... ජයෙන් ජය ඈ



ඩවුන්ලොඩ් කරන්න මෙතන ක්ලික් කරන්න
ඉතා පහසුවෙන් animatin හදමු Reviewed by සුදු මහත්තයා on 6:11 AM Rating: 5

6 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.