කැමතිද තමන්ගෙම කියල ඊ මෙල් සෙවාවක් අනික් අයට ලබාදෙන සයිට් එකක් හදන්න

අමතක උනා .. අපි වගෙ අයට සහනයක් ලැබෙන වඩක් මගෙ මගේ ගමෙම මගෙ යලුවො දෙන්නෙක් පටන් අරන් තියනවා... හොස්ටින් සර්විස් එකක්.. ඉතාම අඩු මුදලකට ... මම එ ගැන විස්තර කියන්නම් ... විශ්වාසවන්ත වෙගවත් වගෙම ඉතාම අඩු මුදලකට .. කිවුවට විශ්වාස කරන්න රුපියල් 40ටත් පැකෙජ් එකක් තියනවා උත්සාහා කරල බලන්න .. මම ඉලග පෝස්ට් එකෙන් එ ගැන කියන්න තමයි බලපොරොත්තුවෙන්නෙ .. ඔය ෆ්‍රි දෙන එවට වඩා රුපියල් 50ක් වියදම් කරල තමන්ගෙම කියල හොස්ටින් එකක් ගත්තනන් වැඩෙ ඉවරයිනෙ .. මම මෙව අත්හදා බලන්නෙ එයලගෙන් ගත්තු එකවුන්ට් එකෙ තමයි .. මම හිතන්නෙ දැනට ඔයාලා මෙක www.000webhost.com වගෙ ෆ්‍රි දෙන සයිට් එකක අත්හදා බලන්න .. මම අර හොස්ටින් එක ඔයාලට සම්බන්ද කරන්නම්කො ආ....
ස්ක්‍රිප්ට් එක බාගන්න සහ විස්තර දැනගන්න ... CLECK HERE
කැමතිද තමන්ගෙම කියල ඊ මෙල් සෙවාවක් අනික් අයට ලබාදෙන සයිට් එකක් හදන්න
Reviewed by සුදු මහත්තයා
on
4:36 AM
Rating:

අම්බෝ...
ReplyDeleteඊලග පෝස්ට් එක කට්ටියටම වැදගත්වෙයි එහෙනම්..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්,,
ලියමු ලියමු එහෙනම් දන්න ඔක්කොම :)
ජය!
thnx machn thwa script tikak dahnko
ReplyDelete