Top Ad unit 728 × 90

recent post

recent

සුපිරි වැඩර්ස්ලා maya , photo shop ,3d max වලින් දාන වැඩ ඊටත් වඩා හොදින් දාමු windos,linux,mac


අහා ඔන්න ඉතින් ආයෙමත් සුපිරි බාන්ඩයක් එක්ක සුපිරි විදියට මම ආවා ඈ...  අපෙ කට්ටිය කොහොමත් කැමතියිනේ පොටො එඩිට් කරන්න ..ඉගෙන ගන්නත් ආසයි.. අලුතෙන් පොටො නිර්මානය කරගන්නත් ආසයි  අද මම දෙන්න යන සොෆ්ට්වෙයාර් එකෙන් ඒ ව්අගේ 2D  වගේම 3D පොටෝත්
නිර්මානය කරගන්න පුලුවන්.. ලාවට නෙවෙයි ඉතාමත්  උසස් තත්වයේ නිර්මාන කරන්න පුලුවනි... මේක හදල තියෙන්නේ python programming බාශාව පවිච්චි කරලා.. මේ දවස් වල සුද්දා  ඉගෙන ගන්නෙ මේ බාශාවලුනේ .. හරි හරි ඒකෙන් වැඩක් නැහැ .. දැන් ඉක්මන් කරලා බාගෙන මෙකෙන්
වැඩ පටන් ගන්න  ටික වෙලාවක් යයි වැඩ අල්ලගන්න  ඒත් ඉක්මනටම අහු වෙනවා  වැඩේ .. ආයෙ කියන්න දෙයක් නැහැ .. මායා වලින් පොටොශොප් වලින් කරනවට වඩා ලස්ස්නට මේකෙන් පොටොස් හදන්න එඩිට් කරන්න පුලුවනි...

Windows 32 bits(36Mb)


             DOWNLOAD



Windows 64 bits(31Mb)


            DOWNLOAD



Linux x86-32(45Mb)


           DOWNLOAD



Linux x86-64(45 Mb)


          DOWNLOAD



  Mac OS X(50 Mb)

Suits Mac Pro, MacBook, MacBook Pro, iMac (intel)
Requires Mac OS X 10.5+ 32 bits

          DOWNLOAD

         Requires Mac OS X 10.5+ 64 bits

          DOWNLOAD





­
සුපිරි වැඩර්ස්ලා maya , photo shop ,3d max වලින් දාන වැඩ ඊටත් වඩා හොදින් දාමු windos,linux,mac Reviewed by සුදු මහත්තයා on 3:52 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.