Top Ad unit 728 × 90

recent post

recent

බ්ලොග් එකෙ ඩවුන්ලොඩ්ස් සින්ගල් ක්ලික් එකෙන් ඩවුන් වෙන්න හදන්නෙ මෙහෙමයි .. |


දැන් මෙකයි මගෙ බ්ලොග් එක බලන ගොඩක් අයට මාර ප්‍රශ්නයක් වෙලා ඇති බ්ලොග් එකෙන් දෙන බොහො ෆයිල් එක පාරක්  ක්ලික් කරාම ඩවුන්ලෝඩ් වෙන එක ගැන.. මම එහෙම කරන්න ක්‍රම කිපයක් පාවිච්චි කරනවා මෙ ඒවයින් ලෙසිම එක .. මෙක කරන්නනන් අපිට ඔනි gmail එකවුන්ට් එකක් විතරයි ...  දැන් මෙහෙමයි කරන්න ඔනි ..මුලින්  gmail එකක් නැත්තන් මෙතනින් ගිහින් හදාගන්න ..  මම පිඅවරෙන් පියවර කරන විදිය කියන්නම්..

  • මුලින්ම Google Code Hosting එකට යන්න ඊට පස්සෙ මෙන්න මෙ වගෙ එකක් එයි .. 
]
  • project name එකට ඔයාගෙ google code adress එක වැටෙන්න ඔනි විදිය  ..ඒ කියන්නෙ මම හදපු එකෙ ඩවුන්ලොඩ් ලින්ක් එකට වැටෙන්නෙ http://sudumsm.googlecode.com/ කියලා ඔන්න ඔය වගෙ ඔයාලගෙ සයිට් එකෙ නමින් හරි . කැමති  එකක් දාන්න 

  • project summary කියන තැනට කැමති එකක් දාන්න මම දාන්නෙ ප්‍රොජෙක්ට් නේම් එකම තමයි

  • description එකටත් ඔය මොකක් හරි දාන්න  

දැන් තමයි වැදගත්ම කොටස් දෙක .. 

  • ඔය  Version control system  කියන තැන mercurial කියන  තැනට ටික් එක දාන්න

  • ඊට පස්සෙ source code license කියන එකට MIT License කියන එක සිලෙක්ට් කරන්න

  • project label(s) කියන එකට ඔනි නන් දාන්න මමනන් දාන්නෙ නැහැ .. 

ඊට පස්සෙ යට තියන create a project කියන එක ක්ලික් කරන්න 
ඉට පස්සෙ එන එකෙන් උඩ ටැබ් එකෙ Downloads කියන එක ක්ලික් කරන්න 

දැන් ඔය වගෙ එකක් එයි .. මගෙ ප්‍රොජෙක්ට් නේම් එක sudumsm නිසා එක උඩින් තියනවා... 


දැන් මෙකට ෆයිල් එකක් අප්ලොඩ් කරන්නෙ කොහොමද කියලා බලමු.. 

  • ඔය වගෙ එකකට ආවට පස්සෙ ඔය ඔතන වම් අත පැත්තෙ ටිකක් උඩට වෙන්න තියෙන්නෙ new downloads කියලා අන්න එක ක්ලික් කරන්න ..
දැන් ඔය පින්තුරෙ තියෙන විදියට පුරවලා Choose File කියන එක ක්ලික් කරල upload කරන්න ඔනි ෆයිල් එක තොරලා . submit file  ක්ලික් කරන්න ...  ටික වෙලාවක් හිටියම ෆයිල් එක අප්ලොඩ් වෙලා මෙ වගෙ එකක් එයි ..




ඔය තියෙන්නෙ මම අප්ලොඩ් කරපු ෆයිල් එක ඔතන ඔය පහලට තියෙන්නෙ ඊ තලයක් .. අන්න එක උඩ රයිට් ක්ලික් කරලා copy link adress දෙන්න ... 




ඔන්න ඔක තමයි ඩවුන්ලොඩ් කරන්න දෙන ලින්ක් එක .. මෙන්න මම අප්ලොඩ් කරපු එකෙ ලින්ක් එක .. මෙක සුදු මහත්තයගෙ අඩවියේ  ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් එකෙ පොටො එකත් බාගෙන බලන්නකො ..
                             http://sudumsm.googlecode.com/files/alexaa.PNG





 


බ්ලොග් එකෙ ඩවුන්ලොඩ්ස් සින්ගල් ක්ලික් එකෙන් ඩවුන් වෙන්න හදන්නෙ මෙහෙමයි .. | Reviewed by සුදු මහත්තයා on 9:59 PM Rating: 5

5 comments:

  1. මචන් මගේ ඩවුන්ලෝඩ් කියල එකක් එන්නේ නෑනේ. issues කියලා එකක් එන්නේ. ඉක්මනට හෙල්ප් කරපන්.
    shpkasun@gmail.com

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.