Top Ad unit 728 × 90

recent post

recent

adabe master collection CS6 ආවෝ .. සීඩ්ස් උපරිමයි පුලුවන් තරන් ඉක්ම්නට බාගන්න..


ඔන්න මගෙ යාලුවෙක්ගෙ තවත් ඉල්ලීමක් ඉටුකරන්නයි යන්නේ..  ඔන්න මගෙ ඩේට  සේරම මේකට වැය කලා හරිද .. මම හරියටම තව සති තුනක් මේක සීඩ් කරනවා... ඊට පස්සෙ නන් බෑ හරී.. මගේ මීඩියා ගෙට් එක පැලෙන්න වගේ අදිනවා...  ඉක්මනට බා ගන්න මේ වෙලාවෙ සීඩ්ස් උපරිමයි 100%ක් ශුව්‍ර් වැඩ කරනවා...
   මම මේ වගේ ඒවා බාන විදිය දන්නවද..  



  • කඩේට යනවා ඩයලොග් 150ක කාර්ඩ් අරන් එනවා.. 
  • ඊට පස්සෙ ඒක මගෙ ඩයලොග් සිම් එකට දාලා kbb 100  කියලා ගහල සෙන්ඩ් කරනවා 
  • ඊට පස්සෙ මට පැය 5ක් අන්ලිමිටඩ් ..      දැන් ඉක්මනට බාගන්න එපැයි.. 
  • මම මගෙ ටොරන්ට් බූස්ටර් එකෙන් වේගෙ හයි ස්පීඩ් කරන් තියෙන්නේ ..
  •  රෑ හරියටම 11.30ට ඩොන්ගල් එක ඩේටා වයර් එකට ගහල ඩොන්ගල් එක හදේ එල්ලනවා.. 
  • ඊට පස්සෙ ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම ඔටෝ ශට් ඩවුන් වෙන්න  හදලා.
  • .. වයිරස් ගාර්ඩ් එක ඩිසේබල් කරලා.. 
  • අනික් වැඩ කරන සේරම සොෆ්ට්වෙයාර් ඩිසේබල් කරලා දාල නිදාගන්වා 
  • ආයෙ උදේට නැගිටලා මැශින් එක ඕන් කරල බලන්කොට ඩවුන් ලෝඩ් වෙලා තියනවා .


    . ඔන්න ඔහොමයි ඩ්අවුන්ලෝඩ් කරන්නෙ ඈ .. අත්හදා බලන්න අත්දුටුවයි ප්‍රත්යක්ශයි.. අඩුම පැයට 1GB බාන්න පුලුවනි ඩයලොග් එකෙන් .. එලනේ එහෙනන් ,,,,   ඔන්න තවත් පුන්චි ට්‍රික්ස් එකක් 
ඩයලොග් එකෙන් මට ගානක් දෙයිද දන්නෙ නෑ මේ ඇඩ් එකට හික්ස් ...

DOWNLOAD TORRENT
adabe master collection CS6 ආවෝ .. සීඩ්ස් උපරිමයි පුලුවන් තරන් ඉක්ම්නට බාගන්න.. Reviewed by සුදු මහත්තයා on 1:03 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.