Top Ad unit 728 × 90

recent post

recent

adobe photoshop cs6 ෆ්‍රී ඩවුන්ලෝඩ් කරමු ..



හම්මේ එක දිගට එක එක ඒවා දාල  මාර විදියට හති ඉතින් මම ඔන්න දවස් තුනක් රෙස්ට් එකක් අරගත්තා .. වැඩේ කියන්නේ මේ අවු අස්සෙම මට උනත් හැදුනා ඉතින් ඔය ලෙඩ ධුක් කම්කටොලු පසෙක ලා .. මම ආව ආයෙමත් ඔයගොල්ලෝ  වෙනුවෙන් අද දෙන්න යන්නේ ඉතින් හැමෝම දන්න photoshop වල අලුත්ම වර්ෂන් එක.. ගොඩක් අයට මේක හොයාගන්න බැරුව ඉන්න ඇත්තේ අනික.. මේකේ රෙජිස්ටර් කරන්න පුළුවන් වර්ෂන් එකක් කොහෙන් කියල හොයාගන්නද ඔන්න එහෙනං එකත් මම අරන් ආවා .... මේක ඩවුන් ලෝඩ් කරන්න බ් තියෙන්නේ ටොරන්ට් වලින් .. 1.12GB  තියනවා ඉතින් ටොරන්ට් ඇර මෙච්චර ගොඩක් අප්ලෝඩ් කරන්න වෙන තැනක් නැහැනේ ...   

installing instruction  ඕකෙම තියනවා මෙන්න බාගන්න ටොරන්ට් බාගෙන නැත්තන් මෙන්න  මෙතනින් ගිහින් බාගන්න .



තවත් මෙවුව මෙවුවා එකකින් හම්බු වෙමු එහෙනං ආ .... 


adobe photoshop cs6 ෆ්‍රී ඩවුන්ලෝඩ් කරමු .. Reviewed by සුදු මහත්තයා on 12:19 PM Rating: 5

10 comments:

  1. පින් සිදු වේවා.මේක ඩවුන් කරගන්න එක තමා ඊලග ගේම.

    ReplyDelete
  2. අඩේ ඔච්චර ලොකු ෆයිල් එකක් බාන්ඩ ඩේටා නෑ නෙව... !!!!

    ReplyDelete
  3. අනේ උඹට පින් සිද්ධ වෙන්න ඕනෙ... ඩිසයිනර් කෙනෙක් විදියට ඕනෙම භාණ්ඩයක් තමයි මේක... පුලුවන් නම් illustrator CS6 එකත් මේ වගේම හොයලා දෙන්න.... ලොකු උදව්වක්...

    ReplyDelete
  4. ඉන්ස්ටෝල් කරද්දි ඉල්ලන සීරියල් නම්බර්ස් වලට මොකද කරන්නෙ ?

    ReplyDelete
  5. key gun eka thiyeeneeeeeeee ekataneee .. intalling instruction kiyawanna

    ReplyDelete
  6. Serial Codes: 1325-0949-2080-9819-3777-3230 1325-0160-5283-9851-2671-8951

    1.Disconnect from internet

    2.Install desired adobe program in trial mode (no serial needed)

    3.When setup is finished copy cracked amtlib.dll and copy it in installation folder... except for Photoshop it must opened and closed before putting in the amtlib.dll "internet must be disconnected still and you must start trial and close out" before you replace amtlib.dll if want to have Photoshop Extended!

    4.Encore must be disconnected from internet and then it will ask for serial just copy one of the following serials from above and click next. It will then ask you to connect later, or connect now, click connect later. Then start it trial mode. It will say you have 30 days... Close out of Encore and copy the amtlib.dll to Encore install directory. Done!

    5.Open hosts file: Windowssystem32driversetc

    6.Add these lines, save it and reconnect after this: 127.0.0.1 192.150.14.69 127.0.0.1 192.150.18.101 127.0.0.1 192.150.18.108 127.0.0.1 192.150.22.40 127.0.0.1 192.150.8.100 127.0.0.1 192.150.8.118 127.0.0.1 209-34-83-73.ood.opsource.net 127.0.0.1 3dns-1.adobe.com 127.0.0.1 3dns-2.adobe.com 127.0.0.1 3dns-2.adobe.com 127.0.0.1 3dns-3.adobe.com 127.0.0.1 3dns-3.adobe.com 127.0.0.1 3dns-4.adobe.com 127.0.0.1 3dns.adobe.com 127.0.0.1 activate-sea.adobe.com 127.0.0.1 activate-sea.adobe.com 127.0.0.1 activate-sjc0.adobe.com 127.0.0.1 activate-sjc0.adobe.com 127.0.0.1 activate.adobe.com 127.0.0.1 activate.adobe.com 127.0.0.1 activate.wip.adobe.com 127.0.0.1 activate.wip1.adobe.com 127.0.0.1 activate.wip2.adobe.com 127.0.0.1 activate.wip3.adobe.com 127.0.0.1 activate.wip3.adobe.com 127.0.0.1 activate.wip4.adobe.com 127.0.0.1 adobe-dns-1.adobe.com 127.0.0.1 adobe-dns-2.adobe.com 127.0.0.1 adobe-dns-2.adobe.com 127.0.0.1 adobe-dns-3.adobe.com 127.0.0.1 adobe-dns-3.adobe.com 127.0.0.1 adobe-dns-4.adobe.com 127.0.0.1 adobe-dns.adobe.com 127.0.0.1 adobe-dns.adobe.com මෙන්න මේ විදියට කරන්න ... මම හිතන්නේ සිරාගේ වයිරස් ගාර්ඩ් එකෙන් කි ගැන එක අල්ලනවා

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.