Top Ad unit 728 × 90

recent post

recent

අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් විය හැකි TEAM Viewer



ඔන්න ඉතින් තවත් පට්ටම බාන්ඩයක් හරිද.. අපි මේ දවස් ටිකේම ඉගෙන ගත්තේ හොරාට අනික් අයගේ ඒවාට ඇතුල් වෙන එකයි ඒවායේ වැඩ කරන එකනෙ ..ද අපි අවසර සහිතවම ඇතුල් වෙමු... මේකනං ඉතින් මරු..මමත් අනික් අයගේ මැෂින් එක්ක වැඩ කරන්න කැමති කෙනානේ ..ඔයාලත් ඒ අත්දැකීමට කැමති වෙයි ..බාගෙන ඉන්ස්ටෝල් කරලා එහෙම බලන්නකෝ.. ඔන්න මගේ මැසින් එක එහේම් බලන්න ඉල්ලනව නෙවෙයි ..ඇ ...    (වල් වෙයි ) හික්ස් 


අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් විය හැකි TEAM Viewer Reviewed by සුදු මහත්තයා on 6:55 PM Rating: 5

1 comment:

  1. මේක නම් පායෝගිකව පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. වැඩපොලේ වැඩ ටික ගෙදර ඉඳන් හරි කරතෑකි !!!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.