Top Ad unit 728 × 90

recent post

recent

ඔබේ බ්ලොගයේ html code ලස්සනට දාමුද

අදත් ඉතින් වෙනදා වගේ  වෙනස් පොස්ට් එකක් ගෙන්න කියල හිතුනා.. මට  html වගයක් මේ බ්ලොග් එකේම දාන්න ඕනි වෙලා මම හතර වටේම හෙවුවා කොහොමද දාන්නේ කියල නිකන්ම දාන්න පුළුවන් එහෙම නෙවෙයි ලස්සනට දකින කෙනාට ප්‍රියමනාප වෙන විදියට.. හොයල හොයල පුදුම ගේමක්
දීල මම කෝඩ් දන ක්‍රමේ හොයා ගත්තා මම හොයාගෙන ඒවා ඉතින් මම තනියම පාවිච්චි කරන්නේ නැහැ අනික් යටත් කියල දෙනවා...  දෙන හැටියලුනේ ලැබෙන්නේ  ;)   ... හරි හරි කතාවෙන් වෙඩක් නැහැ කෙලින්ම වැඩේට බහිමුකො...

මුලින්ම තමන්ගේ බ්ලොගර් එකේ  Dashboard > Layout > Edit HTML  කියන තැනට යන්න . ඊට පස්සේ    CTRL+F   ඔබල  එන සර්ච් ඔප්ෂන් එකෙන්

]]></b:skin>

කියන එක සර්ච් කරගන්න..  ඊට පස්සේ මේකට උඩින්  මෙන්න මේ කෝඩ් එක දාන්න වරද්දන්න එපා මේකට    ]]></b:skin>  උඩින්   තමයි  දාන්න ඕනි 


pre { background:#efefef; border:1px solid #A6B0BF; font-size:120%; line-height:100%; overflow:auto; padding:10px; color:#000000 } pre:hover { border:1px solid #efefef; } code { font-size:120%; text-align:left; margin:0;padding:0; color: #000000;} .clear { clear:both; overflow:hidden; }
දැන් ඉතින් වැඩි දෙයක් නැහැ  මෙන්න මේ සයිට් එකට ගිහින් ඔයාට දාන්න ඕනි කෝඩ් එක කන්වර්ට් කරන ඉන්න ඕනි දාන්න ඕනි කෝඩ් එක කොපි කරලා එතනට ගිහින් පේස්ට් කරලා කන්වර්ට් කරලා

පොස්ට් එක දානකොට    මේ පොටෝ එකේ තියන විදියට pre code ඇතුලේ දාන්න ... 



ඔය විදියට දාන්න වැඩේ හරි .. ජයෙන් ජය.. ආ 
ඔබේ බ්ලොගයේ html code ලස්සනට දාමුද Reviewed by සුදු මහත්තයා on 11:27 AM Rating: 5

5 comments:

  1. එලකිරි වැඩක් !
    හැබැයි පුතෝ කෝඩින් නම් අඩු වෙන තරමට බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ ලේසියි...

    ReplyDelete
  2. @රෝසැන් අක්කියෝ ස්තුතියි

    @මදුරංග ඔවු බන් මම වැඩිය දාන්නේ නැහැ ...

    @නිශාන් අයියේ .. එල එල

    ReplyDelete
  3. හැමදේම ගුරු මුෂ්ටි තියාගන්නේ නැතිව කියාදෙන කෙනාට හැමදාම හරියනවා මල්ලා..
    ඔබට ජය!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.