Top Ad unit 728 × 90

recent post

recent

ගිනි නරියා හෙවත් firefox එකේ අලුත් එක රිලීස් වෙලෝ ...



අපේ ගිනි නරියා (firefox)   පාවිච්චි කරන යට තවත් සුබම සුබ ආරංචියක් .. ඔන්න ෆයර්ෆොක්ස් එකේ අලුත් වර්ෂන් එක ඇවිල්ලා ..සුපිරි වෙලා ඇවිල්ල තියෙන්නේ  ගුගල් ක්‍රෝම් එකේ වගේ අවුල් එන්නෙත් නැහැ.. බාගෙනම බලන්නකෝ

Title: 
Firefox 15.0 Beta 6
Filename: Firefox Setup 15.0b6.exe
File size: 17.50MB (18,354,064 bytes)
Requirements: Windows 2000 / XP / 2003 / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64Languages:en-US
License: Open Source
Author: Mozilla Organization



ගිනි නරියා හෙවත් firefox එකේ අලුත් එක රිලීස් වෙලෝ ... Reviewed by සුදු මහත්තයා on 6:28 PM Rating: 5

2 comments:

  1. තාම official release කරලා නෑ.

    ReplyDelete
  2. අපේ අප්පෝ ගිනි නරියා 13 පාවිච්චියට ආවෙත් මේ ලඟදි. දැන් 15ත් ඇවිදින් නෙව !

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.