Top Ad unit 728 × 90

recent post

recent

ලෝකෙටම හොරෙන් වැඩ කරමු (software)

HOTSPOT SHIELD


මට මේ ලඟදි මාර පස්නයක් ආවා... මට එක්තර වෙබ් සයිට් එකක.. එකවුන්ට් දෙකකින් ලොග් වෙන්න දෙන්නේ නෙහ ඒ උනාට මට එකවුන්ට් දෙකකින් යන එක අත්‍යවශ්‍යයි.. ඒ පාර හා අතේ කල්පනාකරනකොට  මේක ගැන මතක් උනා මම ඉතින් මගේ  වෙනද බාර්යාවයි ඔය ඔය ඉතාම පෞද්ගලික දේවල් හැර අනික් ඒවා
කොහොමත් හවුලෙනේ  පරිබෝජනය කරන්නේ ඉතින්..මේකත් මම හවුලේ පරිබෝජනය කරන්න හිතුනා ... මේක සුපිරිම  බාන්ඩයක්  විස්තරේ ඔන්න පහල තියනවා බලාගන්නකෝ
  • Encrypts your Internet traffic for ultimate security
  • Hides your IP address to ensure anonymity
  • Protects from identity theft on public Wi-Fi
  • Unlimited bandwidth
  • Easy to install





ඔන්න ඕකයි කතාව  ඩවුන්ලෝඩ් කරන බලන්නකෝ විස්තරේ ...

CLICK HERE TO DOWNLOAD
ලෝකෙටම හොරෙන් වැඩ කරමු (software) Reviewed by සුදු මහත්තයා on 7:53 PM Rating: 5

3 comments:

  1. නියමයි නියමයි !

    ReplyDelete
  2. නියමයි නියමයි මල්ල..;) අන්න ඔයා ගැනත් කියල තියනවලු අද අපේ අඩවියේ පොස්ට් එකේ හි හි..:) බලන්නකෝ ගිහින්..:)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.