කොම්පිතරේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල බලමු
- මෙන්න මේකයි කරන්න ඕනි මුලින්ම NOTEPAD එක ඕපන් කරගන්න
- ඊට පස්සේ CreateObject("SAPI.SpVoice").Speak"I love you" කියලා ටයිප් කරන්න
- ඊට පස්සේ file save ගිහිල්ල save කරනකොට gender.vbs කියලා නම දෙන්න
- දැන් ඉතින් ඒ සෙවූ උණු ෆයිල් එක රන් කරන්න
..එතකොට කොම්පිතරේ මොනවා හරි කියයි කියන්නේ කෙල්ලෙක්ගෙ කටහදින්ද කොල්ලෙක්ගේ කටහදින්ද කියලා බලන්නකෝ.. හික්ස්..... ඔන්න මගේ නං ඉන්නේ කෙලි පැටික්කි කොම්පිතරයක්. ..ලග ඉන්නත් බයයි අප්පා.. එක හින්දද කොහෙද මේක ON කරපු වෙලේ ඉදන් කැ ගහන්නේ හික්ස්....
මදුරංග අයියේ .. කමෙන්ට්ස් වලට තැන්ක්ස් .. අයිය විතරයි දැනට නොකඩවා මග හැම පොස්ට් එකකටම කොමෙන්ට් කරලා තියෙන්නේ .. සතුටුයි අනික් ය කොමෙන්ට් නොකලට කමක් නැහැ .. ඇවිත් යන්න අමතක කරන්න එපා හරිද... මගේ ඩේටා ප්‍රශ්නේ නිසා තමයි කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න වෙන්නේ නැත්තේ ..ඔයාලගේ බ්ලොග් වලට එන්න වෙන්නේ නැත්තෙත් එකයි . ඉතින් එහෙනං තවත් මොකක් මොකක් හරි එකකින් හමුවෙමු .. ජය වේවා..

Reviewed by සුදු මහත්තයා
on
3:24 AM
Rating:
I love computer.
ReplyDeleteමේකේ කොටසක් අඩුයි වගේනේ...
ReplyDeleteapo kellek.kollek wunanam mokada.
ReplyDeleteමට පේන්නේ ගැහැණු කටහඬක් විතරද මන්ද මේකේ තියෙන්නේ.මගෙත් ගැහැණු ළමයෙක් කතා කලේ :)
ReplyDeleteමේ හැමෝට ම ඉන්නේ කෙල්ලෙක් වගේ නේ!! මගේ එකෙත් එහෙමයි නේ!!
ReplyDeleteමගෙ එකෙත් කාන්තා කටහඩක් තියෙන්නෙ... කෙල්ලෙක්ගෙ නෙමෙයි හතලිහ පැනපු වොයිස් එකක්... මේ ගැන දැන ගත්තෙ අද... මම වචන වෙනස් කරලා වෙන ඒවා ඇඩ් කරලත් ටැස් කොලා.. ලෙසටම වැඩ...
ReplyDeleteකෙල්ලෝ විතරද මන්දා ඉන්නේ...
ReplyDeleteමගේ නම් කොල්ලෙක් ගේ හඩක්
ReplyDeletekellek
ReplyDelete