Top Ad unit 728 × 90

recent post

recent

USB එකෙන් හැක් කරමු



ඉතින් ඉතින් දුවලා පුතාලා.... කෝ සද්ද නැතිව ඉන්නකෝ... කෝ ඔය දුව කැ ගහනවා වැඩියි.. අනික් දවසේ එනකොට මෑණියන්දෑ එක්කරන් එන්න ඕනි හරිය ... ඔය තඩි පිරිමි ළමය ඔයත් හරි.. මන් බෝල දෙන්න ගැලපෙනවා කියල බැඳලා දෙනවා හරි... හා හා දැන් ඉතින් සන් සුන් වෙලා අද පාඩම අහන් ඉන්න.. ලොකු මැඩම් ආවොත් මටත් සොලී තියයි ...ඔන්න කියනකොටම ලොකු මඩම් එනවා කට වහගනිල්ලා යකුනේ.. මේ වගේ ජරා පන්තියක්නන් හම්බු වෙලාම නැහැ...


ලමයි මෙන්න මේකයි අද පාඩම... අපි ඔය යන යන හැමතැනම අරන් යා භාන්ඩයක්නේ පෙන් එක..මොකක් හරි හදිස්සියෙවත් ලියන්න එහෙම ඕනි උනාම එහෙම ඕක ගොඩක් වැදගත් වෙනවා එහෙම නේද ළමයි..... ? ඇ ,,එහෙම තමයි ..පිසුද මම මේ කියන්නේ USB Flash dirve   එක ගැන ඉතින් ඔන්න ඔකෙනුත් මේ හැක් කයන ඩේ කරන්න පුළුවනි.. හැබැයි මේකෙන් මැෂින් එකේ සෙවූ කරලා තියෙන එකී නොකී මෙකි ..කියන්නට සිතන් ඉන්නාවූ ..හැම පාස්වර්ඩ් එකක්ම උස්සන්න පුළුවන්... පොඩි පියවරවල් ටිකක් තියෙන්නේ .. .






  • මුලින්ම ළමයි පහත දී ඇති මෙවුවා මෙවුවා ටික බාගන්න ..




  • ඊට පස්සේ ළමයි මේක extract කරන ඉන්න
  • ඊට පස්සේ ඔයාලට පෙනේයි මේක ඇතුලේ ෆයිල් 4ක් තියනවා
  • දැන් තින් හැක් එක සඳහා බාවිතා කරන පෙන් එක අතට ගන්න
  • මැෂින් එකට ප්ලග් කරන්න .....
     
  • දැන් කරන්න තියෙන්නේ මම අර බාගන්න දීපු මෙවුවා මෙවුවා එක ඇතුලේ තියෙන්නේ copy කියල folder එකක් අන්න එකේ ඇතුලේ තියන files සේරම කොපි කරලා පෙන් එක ඇතුලට past කරන්න
  • දැන් පුතේ පෙන් එක ඇතුලට කොපි උණු ෆයිල්ස් වල hideh  කියල ෆයිල් එකක් ඇති.. අන්න එක ඩබල් ක්ලික් කරන්න ..එතකොට සමහර විට එරර් මැසේජ් එකක් එයි..එක try again දෙන්න එහෙම කරාට පස්සේ ඒ ෆයිල් එක අර අනික් ෆයිල් ටික පෙන්නේ නැතුව යන්න ඇති .
  • දැන් ඉතින් ඔය hideh කියන ෆයිල් එකත් pen එකෙන් මකලා හෙවත් delete කරලා දාන්න ..



    ඔන්න පුතේ පාඩමේ පළමු පියවර ඉවරයි ..... අයියෝ මේ කෙල්ල ආයෙම කැ ගහනවා .. මොකෝ කෙල්ලේ පස්නේ .. පොඩ්ඩක් ඔය කනට ලෝදිය වක්කරන්න වගේ මිහිරි කටහඬ ඇහෙන්නේ නැති වෙන්න වහගන්නවකෝ...
  • හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ මේකයි ..ඔයාට හැක් කරන්න ඕනි කොම්පිතරේට මේ USB එක ගහන්න ..වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරන යන්න ..හැබැයි ලොකු පුතේ ෆොර්මැට් කරන්න එපා ... මේක අදාළ කොම්පිතරේ තප්පර 10ක් 15ක් තිබ්බම ඇති...
  • දැන් ඉතින් ගෙදර ඇවිල එහෙම .. නාලා කාල බිලා . ඔයාගේ කොම්පිතරේ ඔන් කරලා .... මේ USB එක ඔයාගේ කොම්පිතරේට ගහන්න ...
  • ඊට පස්සේ මම අර download කරගන්න දුන්නු මෙවුවා මෙවුවා එකේ තියනවා showh කියලා file එකක් ඉතින් ඔන්න ඕක pen එකට copy කරලා past කරන්න .. දැන් එකත් ඩබල් ක්ලික් කරලා කලින් වගේ error මැසේජ් එකක් ආවොත් try again දුන්නම ආයේ අර කලින් පෙන්නේ නැතුව ගිය ෆයිල් පෙනේවි ..
  • දැන් ඉතින් IMNeoWorld  කියන ෆෝල්ඩර් එක ඇතුලෙ  බලන්නකෝ ...
ලලලලා .. ඔන්න පුතේ අදට ඉවරයි ..තවත් මෙවුවා මෙවුවා එකකින් හම්බු වෙමු .. ආයුබෝවන් ඇ .... 
USB එකෙන් හැක් කරමු Reviewed by සුදු මහත්තයා on 5:09 AM Rating: 5

7 comments:

  1. meka virus ekak kiyala allanawane

    ReplyDelete
  2. etakota kohomada pen eka athule copy wenaa ewa re store karanne.ewa thiyenne html type ne

    ReplyDelete
    Replies
    1. sudusm.blogspot.com/2012/08/hack-another-pc-password-for-usbflash-drive.html?m=0

      Delete
  3. හැකින් කියන්නේ මරු සබ්ජෙක්ට් එකක් නෙව !

    ReplyDelete
  4. Pennanne na bn/...................

    ReplyDelete
  5. win 7 ekata weda ne machan puluwan nam 7ekta pennanna ekak danna xp work great thanx

    ReplyDelete
  6. Soft eka download karanna baa.drop box eka temporary block karala

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.