Top Ad unit 728 × 90

recent post

recent

ලංකා බ්ලොග් කියවනය සමග ඔබත් එකතු වන්න


ලංකා බ්ලොග් කියවනය සමග ඔබත් එකතු වන්න. - http://lankablogs.org


කස්ටියම ඉතින් බ්ලොග් සින්ඩි ගැන දන්නවනේ මම දැනට ඉන්නේ අපේ නිශාන් අයියගේ කිසිම නීතියක් නැති  අපිට බ්ලොග් සින්ඩියෙයි ලදී එකතු උණු ලන්කා බ්ලොග්ස් කියන සින්ඩි එකෙයි .. මේ දෙකම ෆට්ට ස්පීඩ්.. නියමෙට වැඩ කරනවා. ඉතින් මට හිතුනා මගේ යාලුවන්ටත් දැන ගන්න එක්ක..
ලංකා බ්ලොග්ස් කියන සින්ඩිය ගැන ලියන්න... .... ලියන්න දෙයක් නැහැ ගිහින්ම බලන්න..

මිට කලින් නිම්නය කියල තිබ්බ සින්ඩිය තමයි ලංකා බ්ලොග්ස් උනේ එහෙම උනා කියල  කිසිම අපහසුතාවක් වෙන්නේ නෑ. පරන. nimnaya.info ලිපිනය ඔස්සේ උනත් ලංකා බ්ලොග් කියවනයට සම්බන්ධ වෙන්න පුලුවන් ඕනම කෙනෙකුට.

 සිංඩියේ බ්ලොග් ලියන්නේ නැති අයගේ බ්ලොග් අවුරුදකට සැරයක් පමනක් අයින් කරනවලු කලින් කරේ දින 60කට වරක් මේකත් හොදයි.. මොකද මට ඒ ලෙවෙල් ලං වෙනකොට කොහොමත් මස 6ක් 7ක් ලියන්න වෙන්නේ නැහැ 

දවසේ වැඩියෙන් update වෙන එවා (දවසට ලිපි 10 වැඩි) වෙනම තීරුවක පෙන්නවලු.. එකත් එලම එල 


ඔයාලත් මේ සබැදිය දාගෙන.. ලංකා බ්ලොග්ස් ගෘප් එකට සහය දක්වන්න :D

Blogger වලට පහසුවෙන් දාගන්න පුලුවන් Add to Blogger ඔබලා.
‍‍
Lanka Blog Reader

image
ලංකා බ්ලොග් කියවනය සමග ඔබත් එකතු වන්න Reviewed by සුදු මහත්තයා on 7:07 AM Rating: 5

2 comments:

  1. එලකිරි !
    සපෝට් එකක් දෙන්නම්...

    ReplyDelete
  2. ස්තුතියි අපිටත් කිව්වට :)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.