Top Ad unit 728 × 90

recent post

recent

අඩිය අඟලට තලමුද ..(software)

KGBArchiver

මේකනං කියනන් දෙයක් නැහැ සුපිරිම බාන්ඩයක්... මට මේක ගොඩක් වටිනවා. මගේ මැෂින් එකේ 500GB උනාට එකෙන් ඉතුරු වෙලා තිබුනේ .. 40GB වගේ .. අයෙත් ඇතැ දැන් මගේ හරියටම 109 GB තියනවා  ..අපරාදේ විදියොත් කම්ප්‍රෙස් කරන්න පුළුවනි නං ගොඩ කොහෙද ඒක බැරිලුනේ.. මරේ මරු.. කස්ටිය බාගෙනම බලන්න ..
 


DOWNLOAD CLICK HERE
අඩිය අඟලට තලමුද ..(software) Reviewed by සුදු මහත්තයා on 7:37 PM Rating: 5

1 comment:

  1. ඕකේ ඔච්චර පිරිලා තියෙන එවුවයින් නෝටි ඇමරිකා නෝටි ඔෆිස් වගේ ඒවත් යහමින් ඇති නෙහ්... හික්ස් :)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.