Top Ad unit 728 × 90

recent post

recent

කම්මැලිකමට කරපුවා .. DJ_XM


DJ_සුදු මහත්තයා ;) 

මේ දවස් වල ලියන්න ඒව මතකෙට එන්නෙත් නෑ ආවත් ලියන්න කම්මැලියි වගේ ,.,. නිකන් ඉන්න එකේ .. අපේ හිරු අක්කිගේ මාරගය දිගේ යමින්.. පොඩි පොඩි DJ ටිකක් කරා.. ඇගේ පතේ අමාරුව යන්නත් එක්කල කරපු මුල්ම ටික කොහොමද දන්නෙ නෑ ,.,, download කරන්න ක්ලික් කරන්න ඈ .. :D











මේක තමයි මගෙ ආදරනීය වෙන්න බාර්යාවගෙ සිංදුව .. ඒකත් කෑවා .. :D 


                             කවිකාරි



තීක්ශන අනුරාද මහත්තයගේ  ඔබ තරම් එකත් පොඩ්ඩක් කෑවා ..
          

                                           ඔබ තරම්


ඇතෑරියේ නෑ chance per dance හින්දි සින්දුවකුත් වටින් පිටින් වැලදුවා

                                      චාන්ස් පර් ඩාන්ස්


පිට් බුල් අයියගේ ,., යන්තන් ඇති මාරු උනේ නෑ  මට පිට් බුලුයි රෙඩ් බුලුයි හැමදාම මාරු වෙනවා.. :D
පිට් බුල් අයියගෙ pause ඒකත් මැරුවා .. 

                                                පෝස්

මේ ඇස් දිහා බලාගෙන මේකත් අහන්නකෝ එහෙනන් .. :D
                                            
                                       මේ ඇස් දිහා බලන්


ප.ලි--
        සමාවෙන්න ඕනි අය්යෙ අක්කේ නංගියෙ මල්ලියෙ ,.,මම ඔබලාගෙ බ්ලොගියන් වෙත නොපැමිනීම සම්බන්දව,., මේකයි හේතුව මගෙ මේ තාක් කල් පාවිච්චි කරපු එටිසලාට් පසු ගෙවුම් පැකේජය මා එක දිගට නොකඩවා ගෙවූ බැවින්.. ඔවුන්ට එය දරාගත නොහැකිව විසන්දි කරන ලදී,., මම බෝම අමාරුවෙන් 25ක් හොයාගෙන දාගන්න කාර්ඩ් එකෙන් බ්ලොග් ලෝකයේ සැරිසැරීමට නොහැකිය.. සමාවන සේක්වා සියලු හිතවතුන්ට..  
කම්මැලිකමට කරපුවා .. DJ_XM Reviewed by සුදු මහත්තයා on 11:47 AM Rating: 5

15 comments:

  1. අහලම බලන්නම්....
    අර පලවෙනි සිංදුව සුදු මහත්තයාගේ වෙන්ඩ බිරින්දෑගේ ආසම ගීය දෑ...

    ReplyDelete
  2. අහලම බලන්නම්කෝ....

    ReplyDelete
  3. @මදුරංග.... ආසම එක නෙවෙයි ඒක එයාගෙම එකක් ... හික්ස්,., ලගදිම එයාගෙ අලුත් සිංදුව රිලීස් වෙනවා .. ම්ම් මේ එන 16 හරි 17 හරි,., :D මම කියන්නම්කෝ කස්ටියට ඒ ගැන ..

    @සිත්තමී අක්කී ,., අහලම බලන්න ආ..ම්

    ReplyDelete
  4. බලමු අහලම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අලේ...මේක ලස්සනයිනෙ ඈ.... :D මං නම් ඇහුවා හොදේ

    ReplyDelete
  6. @රජ එල එල කියලම ගෙන්න ගන්න ඕනි නේ

    @ශම්මි ,., මරු තැන්ක්ස් ආ

    ReplyDelete
  7. බලමු විනාසයක්ද කියලා

    ReplyDelete
  8. @නැතුව .. එහෙම්පිටින්ම විනාසයක් ඈ :D

    ReplyDelete
  9. මාත් අහන්නයි යන්නේ.. එළටම ඇති කියලා හිතනවා.. :)

    ReplyDelete
  10. පලවෙනි එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ මටනම් ඇයිද මන්ද මල්ලෝ..
    පොඩ්ඩක් ඉන්නකෝ මම අනිත් ටික ඩවුන්ලෝඩ් කරනගමන් මේ..
    අහලම දාන්නම් කමෙන්ට් එකක් :)

    ReplyDelete
  11. ඔබ තරම් පිළිබඳව- අර හිටපු ගමන් 'කීක්' වගේ සද්දයක් එන එක මරු.මං ආසයි ඒකට.
    හින්දි එක ගැන - ඔය මික්ස් එක බස් රේඩියෝ එකට දුන්නනම් මරු කියල මම හිතනවා.
    ඉංග්‍රීසි එක - මරු.
    මේ ඇස් දිහා - හ්ම්ම් හොඳයි.

    මලයා..මම ආසම හින්දි එකයි ඉන්ග්ලිෂ් එකයි..ඒ දෙක නියමම නියමයි.ඒ දෙකෙනුත් හින්දි එක.මොකෙන්ද මික්ස් කලේ?වර්චුවල් ඩි .ජේ ද?

    නියමයි..තව මික්සස් බලාපොරොත්තු වෙනවා.
    ඔබට ජය මල්ලා :)

    ReplyDelete
  12. @ඉශාන් එලනේ ,.,

    @හිරූ අක්කී පලවෙනි එක එහෙනන් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න ඒක මගෙ වෙන්න බාර්යවගෙ සිංදුවනේ ඒක අහන්නම ඕනි ;) http://www.mediafire.com/download.php?c4cfbq442l6bj16

    අය්යෝ මට මික්ස් කරන්න කම්මැලියි.. මම කරේ මැජික්ස් වලින් .. :D වර්චුවල් වලිනුත් එකක් කාඅද කොහෙද මතක නෑ :D . බස් රේඩියෝ එකට දෙන්න පුලුවන්ද මරුනේ ,., ඒත් කොහොමද

    ReplyDelete
  13. අයියෝ කොරල තියෙන වින්නැහියක් මේ යස අගේට අහපු සිංදු වලට.. සිස්

    ReplyDelete
  14. එල පට්ට ආආආආආඅ සුපර්බ් ඔය සොෆ්වෙයර් එක දියන්කෝ ඩී.ජේ දාපු සොෆ්ට් එක

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.