Top Ad unit 728 × 90

recent post

recent

blog එකට ads දානවනං මෙන්න ක්‍රමේ

ඔන්න එහෙනං තවත් පොස්ට් එකක් ..දානවා මෙදා පාර දාන්නේ ටිකක් වටිනා කියන පොස්ටුවක්... මුදල් පැත්තෙන් ඉතින් .... ඔය සමහර අය තමන්ගේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක සුපිරි උනාම එන විසිටර්ස්ලා වැඩි උනාම ඉතින් කරන දෙයක්නේ ඔය පොඩි ගානකට .. තමන්ගේ බ්ලොගියේ පොඩි ලින්කුවක් බැනර් එකක් එහෙම දාන්න දෙන්නේ ... ඉතින් ඔහොම දාන බැනර් එක බලන කෙනාටත් ප්‍රියමනාප විදියට ... හදල. තමන්ටත් සුව පහසු විදියට දැම්මනං එළනේ .. ඉතින් ඔන්න  . මේක HTML/JAVA SCRIPT එකක්. සයිට් එකේ ඕනි තැනක ඉතින් මේක දාන්න පුළුවන් .. ..  .. :D ..මේකේ සැකැස්ම මේ පහල  තියන පින්තුරේ වගේ .. මම demo එකක් දානවා එත් මගේ data නැති නිසා දුක තමයි සිරිසේන ,,, ආ  මේ කොටු හතරට ඇඩ් දෙක ගානේ දාන්න පුළුවන් ..ඒ කියන්නේ සේරම  ඇඩ් 8ක් .. මරු නේද ...

layout > add gaject  හරි design>Page Elements  ගිහින්  මේ ස්ක්‍රිප්ට් එක සෙවූ කරගන්න ....

වෙනස් කරගන්න ඕනි තැන් තියනවා ඒවා  ස්ක්‍රිප්ට් එකට යටින් දාලා ඇති බලන්නකෝ .

URL OF ADVERTISER ---කියන තැනට add එක ක්ලික් කරාම යන්න ඕනි සයිට් එක හරි.. එතන add space එකක් තියනවනං ඔබව සම්බන්ද කරන ෆෝරමයට හරි යන ලින්ක් එක දාන්න

URL OF BANNERâ��S IMAGE-1---කියන තැනට add එකට අදාළ පින්තුරේ ලින්ක් එක දාන්න ...

AD DESCRIPTION---කියන තැනට add එකට අදාලව පොඩි විස්තරයක් දාන්න ....
දැන් ඉතින් html/javascript එක save කරලා බලන්නකෝ
blog එකට ads දානවනං මෙන්න ක්‍රමේ Reviewed by සුදු මහත්තයා on 9:20 PM Rating: 5

5 comments:

1. මම ඉතින් ඇඩ් දාන්නේ නැති නිසා මේ ගැජට් එකෙන් වැඩක් නම් වෙන්නේ නෑ.
ඒ උනාට වැඩක් තියෙන අයත් ඇති නෙව.

ReplyDelete
2. මට නම් වැදගත්! හරියට මගේ බ්ලොග් එකේ ඇඩ්වර්ටයිස් හියර් කියන ටැබ් එක හදාගන්න ඕන.ස්තුතියි මල්ලා.

ReplyDelete
3. නියමයි මම 12 දාන්න ලැස්ති කරගෙන තියෙන්නෙ ස්තුතියි

ඔයාලාත් නොමිලේ බැනර් දාන්න කැමති නම් http://www.bookmark2you.com/advertise.html

ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.