Top Ad unit 728 × 90

recent post

recent

FB එකේ උපන්දින සුබ පැතුමට ඉබේ reply යන්න හදමු

උදේ පාන්දර පට්ට app එකක් හම්බ උනා... මමනං කලින්ම සෙට් කරලා තියෙන්නේ.. උපන් දිනේ දවසට ෆ්‍රෙන්ඩ්ස්ලා අම්බානෙකට විශ් කරනවනේ ඉතින් ඔය විශ් කරන හැම කෙනාටම එකින් එකට රිප්ලයි කරන්න ගියාම ඉතින්  එපා වෙනවා.. එකටත් මේක නියම විසදුම... මම  කලින් පොස්ට් එකෙන්  blog tricks එකක් ලිවුවා ඔන්න දෙවෙනි එකෙන් net tricks ඇ ඔහොම යන්කො.... :D ..

 මේක ගොඩක් ලේසි වැඩක් . මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙලා ...  මෙන්න මේ ලින්ක් එකට යන්න .. Say Thank You  මේ ඇප් එකට ගිහින් ..  මුළින තෝරන්න තියෙන්නේ රිප්ලයි එක කොහොමද thank කරන්න ඕනි කියලා... 





ඊට පස්සේ  ඔයාගේ උපන් දිනේ තියන දවසේමනං ඔය මේ ඇප් එක පාවිච්චි කලේ .. ඔයාට විශ් කරපු අයගේ  ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් පෙන්නයි .... අන්න එතනින්..තැන්ක්ස් කරන්න ඕනි අය  තෝරන්න පුළුවනි... ඒ වගේම නිකන්ම නිකන් thank you නොකියා.. අපිට කැමති විදියක මැසේජ් එකකින් රිප්ලයි කරන්නත් පුළුවන් සිංහලෙන් ඕනි නං සිංහලෙන් පුළුවන් .....  එහෙනං ඔන්න තවත් අලුත් පොස්ට් එකකින් හම්බු වෙමු ඈ.     

FB එකේ උපන්දින සුබ පැතුමට ඉබේ reply යන්න හදමු Reviewed by සුදු මහත්තයා on 4:38 AM Rating: 5

13 comments:

  1. සුදු මාත්තියා මේක මාර්ර ජිල්මාට්ටෙක ඈ.

    ReplyDelete
  2. එල එල එලම එල කසුන් ඇ

    ReplyDelete
    Replies
    1. This webpage is not available කියලනේ එන්නේ අනේ ඕපන් වෙන්නේ නැහැනේ

      Delete
  3. එල නියමයි ස්තුතිය මේ ගැන ලිව්වට

    ReplyDelete
  4. මේක නම් එලටික් වැඩේ. උපන්දින අමතක වෙන ලෙඩේ මටත් තියෙනවා !

    ReplyDelete
  5. අඩේ...... මේක නම පට්ටම පට්ට , උම්ම්ම්ම්ම වේවා !

    ReplyDelete
  6. මේකනම් හොදයි ඒත් ඉතිං එකම විදිහට තමා හැමොටම තෑන්ක් කරන්න වෙන්නෙ නේද?

    ReplyDelete
  7. @anus එල එල
    @මධුරංග එලම එළනේ කොල්ලෝ
    @ඇස තැන්ක්ස් වේවා ඇ
    @නිසුපා ඔවු ඉතින් එකනං එහෙම තමයි හැබැයි තුන හතරක් යවන්න පුළුවන්

    ReplyDelete
  8. ඔය වගේ එකපාර විශ් කරන්න පුළුවන් ඇප් එකක් නැද්ද?

    ReplyDelete
  9. එක පාර තමයි විශ් කරන්නේ

    ReplyDelete
  10. මේක නම් නියමම නියමයි මල්ලෝ :)

    ReplyDelete
  11. අලේ..මේක නියමයි සුදු මල්ලියෝ.... මටත් ළගදිම පාවිච්චි කරන්න පුළුවන් වෙයි ;)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.