Top Ad unit 728 × 90

recent post

recent

සර්ච් එන්ජින් වලට සයිට් එක අහුවෙන්නේ නැද්ද



මේකනං බ්ලොග් වෙබ් කරන හැමෝටම හොද බාන්ඩයක් .. මේකේ යන සිට්ටම් එක මටත් හිතාගන්න බහ එත් මේකෙන් සර්ච් එන්ජින් වලට ඉක්මනට අහු වෙනවා එක ඇත්ත.. මේක තියෙන්නේ බිස්නස් බ්ලොග් වෙබ් ඉක්මනට සර්ච් කරාම අහු වෙන්න ඒ උනාට අපේ බ්ලොග් සයිටුත් ඉක්මනට අහු වෙනවා  එකට දැම්මම ..මේකේ  කරන්න තියෙන්නේ මේ පහල දෙන software එක බාගෙන එකේ එඩ්රස් එක ගහන්න විතරයි ඕනි ...මම මේකේ සිරියල් කි එක්කමයි ..ඒ කියන්නේ
රෙජිස්ටර්ඩ් වර්ෂන් එක දෙන්නේ . රෙජිස්ටර් කරගන්න විදිය බලමුකෝ ..  මුලින් සොට්වෙයාර් එක බාගන්න 


Click here to download IBP 

 
 Windows 2000/XP/Vista/Windows 7/Windows 8  ඕනිම 

වර්ෂන් එකකට හරියනවා ..

ඊට පස්සේ  star ගිහිල්ලා run කියන වින්ඩෝ එක   open කරගන්න

ඊට පස්සේ රන් කියන තැන තියෙනේ හිස්තැනෙ 


notepad %windir%\system32\drivers\etc\hosts 

කියන එක ටයිප් කරන්න .. ඊට පස්සේ notepad එකක් ඕපන් වෙයි .. අන්න එකේ

මෙන්න මේ කෝඩ් ටික 


127.0.0.1 axandra.com
127.0.0.1 www.axandra.com
127.0.0.1 keywordindex.com
127.0.0.1 www.keywordindex.com 


කොපි කරලා.. පහත සඳහන් චායාරුපයේ ආකාරයට පේස්ට් කරන්න 





ඊට පස්සේ CTRL+S ඔබලා හරි FILE ගිහිල්ල save දීලා හරි save කරගන්න .. 


ඉන්ස්ටෝල් කරපු IBP එක ඕපන් කරගන්න එකේ  මෙන්න මේ unlock key එක ටයිප් කරන්න 

              IMO-B-CNLFKLA-1111592







දැන් ඉතින් ඔයාගේ IPB එක ජිවිත කාලෙටම වැඩ ආ .. එළනේ ..


තවත් පොස්ට් එකකින් හම්බු වෙමු .. බුදු සරණයි .. 


සර්ච් එන්ජින් වලට සයිට් එක අහුවෙන්නේ නැද්ද Reviewed by සුදු මහත්තයා on 9:37 AM Rating: 5

8 comments:

  1. අර hosts ෆයිල් එක එඩිට් කරන්ඩ කියලා කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් අප්ඩේට් එකක් හරි එහෙම නැත්නම් ඇක්ටිවේශන් එකක් යන හන්දා වෙන්ටෑ..

    ReplyDelete
  2. ඔවු මදුරංග අයියේ ඔන්ලයින් අක්ටිවේෂන් කරලා තියනවද කියලා බලනවා

    ReplyDelete
  3. නියමයි මල්ලා.ස්තුතියි.ට්‍රයි කරලා බලන්නම්.:)

    ReplyDelete
  4. ඇයි බන් , අනිත් එවුන්ට මේ වගේ ඒවා වටින්නේ නැද්ද මන්ද , :O , අපි කීප දෙනෙක්ට විතරද වටින්නේ,
    මට නම් වටිනෝ.. මෙන්න බා ගත්තෝ..

    ReplyDelete
  5. මමත් ඔන්න බානවෝ........................................

    ReplyDelete
  6. man gawa active karapu eka thiyanawa katada oni

    ReplyDelete
    Replies
    1. meke link eka den weda karanne nene. mata me software eka ganna thenak neddo

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.